ඉරාන ගුවන් යානයක් සානා (Sanaa) අගනුවරට ගොඩබැස්වීම වැළැක්වීම සඳහා එල්ල කළ ප්‍රහාරයෙන් පසුව, යේමනයේ ජාත්‍යන්තරව පිළිගත් නිල රජය විසින් රට තුළ ඇති සියලුම ගුවන් තොටුපළවල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වෙතත්, ඉරානයේ සහය ලබන හූති (Houthi) සටන්කාමීන් ප්‍රකාශ කරන්නේ අදාළ ඉරාන ගුවන් යානය සාර්ථකව ගොඩබස්වා ඇති බවයි.
යේමන සිවිල් ගුවන් සේවා සහ කාලගුණ විද්‍යා අධිකාරිය (CAMA) විසින් ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, නැවත දැනුම් දෙනතුරු සියලුම ගුවන් තොටුපළවල් වසා ඇති බව නිවේදනය කරනවා.
"යේමන ජනරජයේ ගුවන් තොටුපළවල් වෙත සහ ඉන් පිටතට ගුවන් ගමන් මෙහෙයවනු ලබන සියලුම ගුවන් සේවාවන් සහ ජාත්‍යන්තර සංවිධාන වෙත මෙයින් දැනුම් දෙනු ලබන්නේ, වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු යේමන ජනරජයේ සියලුම ගුවන් තොටුපළවල් වසා දමා ඇති බවයි." යනුවෙන් එහි සඳහන්.

Latest News
යේමනයේ සියලුම ගුවන් තොටුපළවල් වහාම වසා දැමීමට රජයෙන් නියෝග
Local
14 July 2026
ලංකාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට: වසර 10කදී සජීවී උපත් 120,000කින් අඩු වෙයි
Local
13 July 2026
දිස්ත්‍රික්ක 07ක, කොට්ඨාස 175ක් තවමත් ඩෙංගු අධි අවදානමේ
Local
13 July 2026
ග්‍රීක බැඳුම්කර නඩුවේ කබ්රාල්ගේ මූලික විරෝධතා ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: පූර්ණ විභාගය ජූලි 20 ඇරඹේ
Local
13 July 2026
මුදල් විශුද්ධිකරණ පනත යටතේ මහා පරිමාණ ජාලයක තවත් සැකකරුවෙකු කොටු
Local
13 July 2026
ඩුබායි වරුණගේ මත්ද්‍රව්‍ය ජාලයේ තරුණයෙක් අයිස් කිලෝ 9ක් සහ ආයුධ තොගයක් සමග එස්ටීඑෆ් දැලේ
Local
13 July 2026
හොර්මුස් සන්ධියේ ආරක්ෂාව ඇමරිකාව අතට ගනිමින් 20%ක බද්දක් ගහයි
Local
13 July 2026
ලංකාවේ පිරිමින් අතර HIV ඒඩ්ස් අවදානම ඉහළට ; සමලිංගික සබඳතා වැඩි වීම ප්‍රධානතම හේතුවයි
Local
13 July 2026
වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය STF නිලධාරියෙක් මහවැලි ගඟේ ගිලී මරුට
Local
13 July 2026
න්‍යෂ්ටික පරීක්ෂණ ඉරානය ප්‍රතික්ෂේප කරයි
Local
13 July 2026