පවත්නා බටහිර ආසියානු අර්බුදය හමුවේ, නේපාලය ඉන්දියාවෙන් පොහොර සැපයුමක් ඉල්ලා ඇති අතර එය දැනට පවතින සහයෝගීතා රාමුව යටතේ ක්‍රියාවට නංවමින් පවතින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.
නවදිල්ලියේ පැවැති මාධ්‍ය හමුවකදී ජනමාධ්‍යවේදීන් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල්, කත්මණ්ඩු නුවර සමඟ විශේෂයෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්රයේ පවතින අඛණ්ඩ සහයෝගීතාවය අවධාරණය කර තිබුණා.
“පොහොර සැපයීම සඳහා නේපාලයෙන් අපට ඉල්ලීමක් ලැබී තිබෙනවා. මෙය පවතින සහයෝගීතා රාමුව තුළ ක්‍රියාවට නංවමින් පවතිනවා,” යනුවෙනුයි ජයිස්වාල් එහි දී සඳහන් කර තිබුණේ.
කෘෂිකාර්මික හා බලශක්ති සම්පත් අඛණ්ඩව සැපයීම මඟින් දකුණු ආසියාවේ විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස තම භූමිකාව ශක්තිමත් කරමින්, ඉන්දියාව සිය අසල්වැසි රටවල අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරාලීම මඟින් කලාපීය ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරනවා.
කෘෂිකාර්මික යෙදවුම්වලට අමතරව, ජයිශ්වාල් ප්‍රකාශ කර ඇත්තේ උප මහාද්වීපය පුරා ඉන්දියාවේ පුළුල් බලශක්ති දායකත්වය පිළිබඳව විස්තර කරමින් කියා සිටියේ, නවදිල්ලිය රටවල් කිහිපයකට ප්‍රධාන බලශක්ති සපයන්නා ලෙස දිගටම කටයුතු කරන බවයි.
“අපි අසල්වැසි රටවලට බලශක්ති නිෂ්පාදන සපයමින් සිටිනවා. අප සතු අධිවේගී ඩීසල් මිත්‍රත්ව නල මාර්ගය (high-speed diesel friendship pipeline) හරහා අපි බංග්ලාදේශයට ඩීසල් සපයමින් සිටිනවා,” යැයි ජයිස්වාල් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.

Latest News
වසරකට දෙවරක් වේලාව වෙනස් කිරීම නැවැත්වීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය
Local
15 July 2026
මීගමුව බන්ධනාගාරයේ දොර කවුළුවෙන් වෙඩි තැබූ බන්ධනාගාර නියාමකට මාරුවක්
Local
15 July 2026
කතරගම ඇසළ පෙරහර අද ඇරඹේ
Local
15 July 2026
ස්පාඤ්ඤය වසර 16කට පසු ලෝක කුසලාන අවසන් මහා තරගයට
Local
15 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් මද වැසි
Local
15 July 2026
ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
Local
15 July 2026
වේගවත් සංවර්ධනය නිසා බාස්ලා හිඟයක් ඇවිත්.. 10,000ක් පිටරටින් ගේන්න වෙනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
15 July 2026
ප්‍රවාහන ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක්: ඩ්‍රෝන යානාවලින් භාණ්ඩ ප්‍රවාහනය ලංකාවටත්
Local
15 July 2026
ගොවීන්ට ණය දෙන්න වෙනම බැංකුවක් හදනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
14 July 2026
ඉරාන නෞකා සහ භාණ්ඩ ඉලක්ක කරමින් අමෙරිකාවෙන් පූර්ණ නාවික අවහිරතාවක්
Local
14 July 2026