අම්බලන්තොට මාමඩල බොකුටයාය ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ ගෙල කපා මාමඩල හන්දියේ පිළිරුවක එල්ලීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊයේ (21) රාත්‍රී අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කරුණෙ ලොක්කා නමැති පුද්ගලයෙකු වන අතර ඔහුට අපරාධ නඩු කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
පසුගිය 11 වැනිදා රාත්‍රියේ මෙලස ඝාතනයට ලක්කර තිබුණේ අංක 396 ,බොකුටුයාය,මාමඩල ,අම්බලන්තොට ලිපිනයේ පදිංචි වීරසේකර ආරච්චිගේ ලක්මාල් සඳරුවන් නමැති අයයි.
ඔහු ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ ගෙල අම්බලන්තොට මාමඩල හන්දියේ පිහිටි රත්නාවලි දේවියගේ පිළිරුවේ දෑත් මත තබා ගොස් තිබුණා.
ඝාතනයට ලක් වු පුද්ගලයා මීට පෙර මාමඩල ප්‍රදේශයේ සිදුවූ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිට පසුව අධිකරණයෙන් ඇප ලබා පැමිණ සිටි පුද්ගලයෙක්.
මෙම අපරාධ සිද්ධිය වාර්තා විමත් සමග ක්‍රියාත්මක වු අම්බලන්තොට පොලිසියේ නිලධාරීන් විසින් එක් සැකකරුවෙකු එම ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගත්තා.
පසුව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන් හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි මස 04 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබුණේ කරුණේ ලොක්කා නැමැත්තාද මේ සඳහා ආධාර අනුබල දී ඇති බවයි.
ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා පොලිස් විමාර්ශන ආරම්භ කර තිබු අතර එහිදී තොරතුරක් ලැබී තිබුණේ සැකකරු මාමඩල ප්‍රදේශයේ සිටින බවටයි.
එහිදී වහා ක්‍රියාත්මක වු අම්බලන්තොට පොලිස් නිලධාරීන් ඊයේ (21) රාත්‍රි සැකකරු මාමඩල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත්තා.
සැකකරුගෙන් ප්‍රකාශ ලබාගැනිමෙන් අනතුරුව ඔහු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

Latest News
න්‍යෂ්ටික පරීක්ෂණ ඉරානය ප්‍රතික්ෂේප කරයි
Local
13 July 2026
වන අලි නිසා කණ්ඩලමේ ගම්මුන් අසීරුතාවක
Local
13 July 2026
ඉරාන ගුවන් යානයක් ගොඩබැස්වීම වැළැක්වීමට යේමන හමුදාවෙන් සානා ගුවන් තොටුපළට ප්‍රහාරයක්
Local
13 July 2026
"ඉවුරු යා කරන - ජීවිත ගොඩනගන" ග්‍රාමීය පාලම් 800ක ඉදිකිරීම් ඇරඹේ
Local
13 July 2026
සෞඛ්‍ය වෘත්තිකයින් ඇගයීමට කාර්ය සාධනය පදනම් කරගත් නව ක්‍රමවේදයක්!
Local
13 July 2026
දරුවන්ට සමාජමාධ්‍ය භාවිතය සීමා කිරීමට යුරෝපා සංගමයෙන් නව පියවරක්
Local
13 July 2026
දිට්වා නිසා නිවාස අහිමි වූවන්ගේ මාසික කුලී දීමනාව තවත් මාස 3කින් දීර්ඝ කෙරේ
Local
13 July 2026
රිපීටර් තුවක්කුවක් සමග අත්අඩංගුවට ගත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා යළි රිමාන්ඩ්
Local
13 July 2026
"දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණුවෙන රට ලංකාව කියලා ලෝක බැංකුව සහතිකයක් දුන්නා" - නියෝජ්‍ය ඇමති සරත්
Local
13 July 2026
කොත්මලේ ප්‍රධාන අධිකරණ සංඝනායක නියංගම්දොර පඤ්ඤානන්ද හිමි අපවත් වෙති
Local
13 July 2026