උතුරු චීනයේ ගල් අඟුරු පතලේ සිදුවූ පිපිරීමෙන් මියගිය ගණන 90 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම ගෑස් පිපිරීම සිදුව ඇත්තේ ෂැන්සි (Shanxi) ප්‍රාන්තයේ, තොන්ෂු (Tongzhou) සමූහය විසින් පවත්වාගෙන යනු ලබන ලියුෂෙන්යු (Liushenyu) ගල් අඟුරු පතලේයි.
සහන සේවකයින් සිය ගණනක් මේ වන විට අනතුර සිදුවූ ස්ථානයට යවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
රාජ්‍ය මාධ්‍යවල දර්ශන මගින් පෙනී යන්නේ පසුබිමෙන් ගිලන්රථ නවතා තිබියදී, වෛද්‍ය සහායකයින් විසින් තුවාලකරුවන් ඇඳන් මත තබා රැගෙන යන ආකාරයයි.
පුද්ගලයින් 100කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති බව පැවසෙන අතර, එම ස්ථානයේ මුදවා ගැනීමේ කටයුතු තවමත් ක්‍රියාත්මකයි.
මෙම පිපිරීම ඊයේ (22) එරට වේලාවෙන් රාත්‍රී 19:29ට පමණ ෂැන්සි හි ගල් අඟුරු පතලක සිදුව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී සේවකයින් 247 දෙනෙකු සේවයේ නියුතුව සිටි බව වාර්තා වෙනවා.
මූලාශ්‍රය | BBC

Latest News
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
Local
21 July 2026
ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පතට කථානායකගෙන් සහතිකය
Local
21 July 2026
''ස්පාඤ්ඤය හමුවේ ලද ලෝක කුසලාන පරාජය දැඩි වේදනාවක්'' - මෙසීගෙන් සංවේදී සටහනක්
Local
21 July 2026
මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකයෙන් මූල්‍ය සහ ව්‍යාපාරික ආයතන 11කට රුපියල් කෝටි එකහමාරකට ආසන්න දඩ
Local
21 July 2026
යුරෝපා සංගමයේ නව තිරසාර පාරිසරික නීති හමුවේ ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට හදිසි අනතුරු ඇඟවීමක්
Local
21 July 2026
රුපියල අදත් ඩොලරයට තැන දෙයි ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.94
Local
21 July 2026
කරන්දෙණිය අපරාධ අංශයේ ස්ථානාධිපතිගේ වැඩ තහනම්
Local
21 July 2026
හෝමාගම ගින්න පාලනය කිරීමට ගිනි නිවීම් රථ 6ක් යොදවයි
Local
21 July 2026
කතරගම දේවාලයේ 07 වැනි පෙරහැර අදයි
Local
21 July 2026
හෝමාගම කාර්මික කලාපයේ හෙල්මට් නිෂ්පාදන කම්හලක ගින්නක්
Local
21 July 2026