අමෙරිකාවේ ධවල මන්දිරය පරිශ්‍රයෙන් පිටත පුද්ගලයකු විසින් සිදු කළ වෙඩි තැබීමකට එරෙහිව අමෙරිකානු රහස් ඔත්තු සේවය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම වෙඩි හුවමාරුව සිදුවන අවස්ථාවේදී අමෙරිකානු ජනාධිපතිවරයා ද ධවල මන්දිරය තුළ රැඳී සිටි බව සඳහන්.
සැකකරු විසින් ධවල මන්දිරයෙන් පිටතදී ප්‍රථමයෙන් වෙඩි තැබීම ආරම්භ කර ඇති අතර, එම අවස්ථාවේදී එතැන සිටි බාහිර පුද්ගලයෙකුට ද වෙඩි වැදී තුවාල සිදුව තිබෙනවා.
සිද්ධියත් සමග වහාම ක්‍රියාත්මක වූ රහස් ඔත්තු සේවා නිලධාරීන් සැකකරුට එදිරිව වෙඩි ප්‍රහාර එල්ල කර ඔහුව මෙල්ල කිරීමට කටයුතු කර තිබුණා.
එන් පසුව වෙඩි වැදුණු සැකකරු මියගිය බවයි එම මාධ්‍ය වාර්තා කළේ.
මෙම අනපේක්ෂිත වෙඩි තැබීමත් සමග ධවල මන්දිරය අවට ආරක්ෂාව දැඩි කිරීමට වහාම පියවර ගෙන තිබෙනවා.

Latest News
සෞරව් ගංගුලි, කෙවින් පීටර්සන් සහ අංජුම් චොප්රා ICC 'Hall of Fame’ ලැයිස්තුවට
Local
12 July 2026
බ්‍රෙන්ඩන් මැකලම් එංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධුරයෙන් ඉවතට
Local
12 July 2026
ලෝඩ්ස් පිටියේ ටෙස්ට් ශතකයක් රැස්කළ ලොව පළමු ක්‍රීඩිකාව බවට යස්තිකා භාතියා පත්වෙයි
Local
12 July 2026
ඩෙංගු වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර
Local
12 July 2026
මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ මධ්‍යස්ථානය ජනතා අයිතියට
Local
12 July 2026
ලෝකයේ දරුණුම වාහන තදබදය තිබෙන රටවල් අතරින් ලංකාවට 3 වැනි තැන
Local
12 July 2026
ඉරානයේ සන්නිවේදන කුළුනකට අමෙරිකාවෙන් ප්‍රහාර මාලාවක්
Local
12 July 2026
වන අලි ප්‍රහාරයකින් පාදයක් අහිමි වූ ගොවියාට තණමල්විල පොලිස් ස්ථානාධිපතිගෙන් රෝද පුටුවක්
Local
12 July 2026
තුන් පිම්මෙන් නෙත්මි මධුෂානි ආසියාවෙන්ම ලෝකඩ පදක්කම දිනාගනියි
Local
12 July 2026
ක්‍රිකට් සල්ලි කෝටි 68ක් නීතිඥයන්ට පූජා කරලා: නඩු දාන්න ක්‍රිකට් ආයතනයෙන් අතිදැවැන්ත නාස්තියක්
Local
12 July 2026