අබිරහස් ලෙස මියගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනයේ දත්ත ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිසිය හරහා ඇපල් සමාගම වෙත ඉල්ලීමක් කර ඇති බව බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (26) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කරුණු දැක්වූවා.
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණයට අදාලව අද (26) සාක්ෂි අංක 17,18, 19 සහ 20 යන සාක්ෂිකරුවන්ගේ සාක්ෂි කැඳවීමට තිබූ අතර 17 වන සහ 18 වන සැකකරු පමණක් අධිකරණයේදී සාක්ෂි ලබාදෙනු ලැබුවා.
සිද්ධියට අදාළ 19වන සහ 20වන සාක්ෂිකරුවන් වන ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතීඥ උදාර මුහන්දිරම් යනඅය අද (26) අධිකරණය පෙනී සිටියේ නෑ.
ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කර සිටියේ එම සාක්ෂිකරුවන් දෙදෙනාට අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ බවයි.
එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ ඔවුන් නොපැමිණීම සම්බන්ධයෙන් කරුණු විමසා බලා නැවත එම සාක්ෂිකරුවන්ට දැනුම් දෙන ලෙසයි.
සිද්ධියට අදාළ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 29 දින යළි කැදවීමට නියමිතයි.
Latest News
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට ‘ශූරතා මුදු’ හඳුන්වා දෙයි
Local
17 July 2026
නවගමුවේ වෙඩිල්ලට, ඝාතනය වූ තරුණයාගේ මිතුරෙකු අල්ලයි : ඇමතුම් ලබාදුන් තරුණියක් ගැනත් තොරතුරු
Local
17 July 2026
සුපිරි ක්‍රිකට් පුරාවෘත්තයක් වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
Local
17 July 2026
මෙක්සිකෝවට රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක්
Local
17 July 2026
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුරගෙන් කඩිනම් පියවර: මීගමුව බන්ධනාගාර සිදුවීම ගැනත් විශේෂ අවධානයක්
Local
17 July 2026
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
Local
17 July 2026
හිටපු පොලිස්පතිවරයා සිය පුතෙකු සම්බන්ධ සිද්ධියකට කම්පනයෙන් සිටියා ද? : බිරිඳගෙන් ප්‍රකාශයක්
Local
17 July 2026
කාන්තා නිලධාරිනියගේ උකුළේ වාඩිවෙන්න ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
Local
17 July 2026
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
Local
17 July 2026