නව ඉබෝලා වෛරස් ප්‍රභේදයකට එරෙහිව රුසියානු විද්‍යාඥයින් විසින් එන්නතක් නිපදවා ඇති බව රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ පවසනවා.
කොංගෝ රාජ්‍යයේ හි පැතිර යමින් තිබෙන දුර්ලභ 'බුන්ඩිබුගියෝ' (Bundibugyo) ප්‍රභේදයට එරෙහිවද මෙමගින් ආරක්ෂාව සැලසිය හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.
රුසියාවේ මෙම එන්නත පිළිබඳ ප්‍රකාශය ගෝලීය වශයෙන් දැඩි අවධානයක් දිනාගෙන ඇති අතර, සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම එන්නත පුළුල් භාවිතය සඳහා ආරක්ෂිත සහ ඵලදායී එකක් ලෙස සැලකීමට පෙර, මිනිස් සායනික පරීක්ෂණවල දත්ත, සම-සමාලෝචිත ප්‍රකාශන සහ නියාමන ආයතනවල අනුමැතිය අත්‍යවශ්‍ය වනු ඇති බවයි.
දකුණු අප්‍රිකාවේ රුසියානු තානාපති කාර්යාලය මෙම සංවර්ධනය පිළිබඳ තොරතුරු 'X' සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පළකරමින් ප්‍රකාශ කළේ, රුසියානු විද්‍යාඥයින් විසින් නව ඉබෝලා ප්‍රභේදය ඉලක්ක කරගත් එන්නතක් සාර්ථකව නිපදවා ඇති බවයි.

Latest News
සෞරව් ගංගුලි, කෙවින් පීටර්සන් සහ අංජුම් චොප්රා ICC 'Hall of Fame’ ලැයිස්තුවට
Local
12 July 2026
බ්‍රෙන්ඩන් මැකලම් එංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධුරයෙන් ඉවතට
Local
12 July 2026
ලෝඩ්ස් පිටියේ ටෙස්ට් ශතකයක් රැස්කළ ලොව පළමු ක්‍රීඩිකාව බවට යස්තිකා භාතියා පත්වෙයි
Local
12 July 2026
ඩෙංගු වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර
Local
12 July 2026
මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ මධ්‍යස්ථානය ජනතා අයිතියට
Local
12 July 2026
ලෝකයේ දරුණුම වාහන තදබදය තිබෙන රටවල් අතරින් ලංකාවට 3 වැනි තැන
Local
12 July 2026
ඉරානයේ සන්නිවේදන කුළුනකට අමෙරිකාවෙන් ප්‍රහාර මාලාවක්
Local
12 July 2026
වන අලි ප්‍රහාරයකින් පාදයක් අහිමි වූ ගොවියාට තණමල්විල පොලිස් ස්ථානාධිපතිගෙන් රෝද පුටුවක්
Local
12 July 2026
තුන් පිම්මෙන් නෙත්මි මධුෂානි ආසියාවෙන්ම ලෝකඩ පදක්කම දිනාගනියි
Local
12 July 2026
ක්‍රිකට් සල්ලි කෝටි 68ක් නීතිඥයන්ට පූජා කරලා: නඩු දාන්න ක්‍රිකට් ආයතනයෙන් අතිදැවැන්ත නාස්තියක්
Local
12 July 2026