ඉරානය සතු ඉහළ ප්‍රතිශතයකින් යුත් සෙසු සම්පූර්ණ කරන ලද යුරේනියම් (Highly Enriched Uranium) තොග අත්හැරීමට එකඟ වුවද, ඊට හිලව් වශයෙන් එම රටට පනවා ඇති ආර්ථික සම්බාධක ලිහිල් කිරීමට අමෙරිකාව පියවර නොගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, යුරේනියම් සම්බන්ධයෙන් ඉරානය ලබාදෙන සහන, ඔවුන්ට පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක ලිහිල් කිරීමේ ක්‍රියාවලිය සමග ගැටගැසීමේ හෝ එකිනෙකට සම්බන්ධ කිරීමේ අදහස අමෙරිකානු ජනාධිපතිවරයා විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඉරානය මත තවදුරටත් දැඩි පීඩනයක් එල්ල කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා මෙම ස්ථාවරය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් වාර්තාවල සඳහන්.

Latest News
වෘත්තිය අධ්‍යාපනයට අයවැයෙන් ප්‍රතිපාදන - ජනපති
Local
18 July 2026
ඉන්දියාවෙන් ඓතිහාසික අභ්‍යවකාශ පෙරළියක්! පුද්ගලික අංශයේ ප්‍රථම රොකට්ටුව 'වික්‍රම්-1' අද කක්ෂගත කෙරේ
Local
18 July 2026
දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනයවන රට ලංකාව යැයි නි. ඇමති සරත් කියූ කතාව පට්ටපල් බොරු.. - Fact Crescendo අනාවරණය කරයි
Local
18 July 2026
නුවර ASP කෙනෙකුගේ නිවසින් කඩුවක් හා අත් බෝම්බ 3ක් මාට්ටු
Local
18 July 2026
අගෝස්තු 5 පාකිස්තානය පුරා දැවැන්ත විරෝධතා රැල්ලක්
Local
18 July 2026
මිලියන 10ක් පමණ වටිනා කොකේන් ග්‍රෑම් 237ක් සමග ඇන්ගෝලා ජාතික කාන්තාවක් අත්අඩංගුවට
Local
18 July 2026
කතරගම ඇසළ පෙරහරේ සිව්වන පෙරහර අද
Local
18 July 2026
හරක් කටාගෙන් අල්ලස් ඉල්ලූ සිද්ධියට පොලිස් ලොක්කනුත් ගෑවිලා - අල්ලස් කොමිසම අධිකරණයට දන්වයි
Local
18 July 2026
තරග පාවාදීමට දෙන්න හැදූ ලක්ෂ ගාණක සල්ලි මල්ල කුණු කූඩෙට දමා Jaffna Kings සම හිමිකරුව රිමාන්ඩ් කරවපු අපේ ක්‍රීඩකයන් තිදෙනා
Local
18 July 2026
'හිරු මෙගා බ්ලාස්ට්' සාංවත්සරික ප්‍රසංගය අදයි
Local
18 July 2026