රුසියානු ඩ්‍රෝන යානයක් රුමේනියාවේ මහල් නිවාස සංකීර්ණයකට වැටී ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය අද (29) අලුයම ප්‍රකාශ කර තිබෙනවා.
මේ හේතුවෙන් ගින්නක් හටගෙන ඇති අතර පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රුසියාව විසින් යුක්රේන දේශසීමාව ආසන්නයට ප්‍රහාර එල්ල කරන අතරතුර, මෙම ඩ්‍රෝන යානය නැගෙනහිර රුමේනියාවේ ගලාට්ස් (Galati) නගරයට කඩා වැටී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙනවා.
රුමේනියානු හදිසි අවස්ථා පිළිබඳ පොදු පරීක්ෂක කාර්යාලය පැවසුවේ ඩ්‍රෝන යානයේ තිබූ සම්පූර්ණ පුපුරණ ද්‍රව්‍ය තොගයම එහිදී පුපුරා ගොස් ඇති අතර, ඉන් එම නේවාසික ගොඩනැගිල්ලේ 10 වැනි මහලේ ගින්නක් හටගත් බවයි.
යුක්රේනය සමග පවතින සිව්වසරක යුද්ධය අතරතුර නේටෝ සාමාජික රටක් වන රුමේනියාවේ දේශසීමාව හරහා රුසියානු ඩ්‍රෝන යානා කිහිප වතාවක්ම ගමන් කර ඇති නමුත්, රුමේනියානු පුරවැසියන් පිරිසක් තුවාල ලැබූ පළමු අවස්ථාව මෙය බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
රුසියාව මෙතෙක් මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිදු අදහස් දැක්වීමක් කර නොමැත.
හදිසි අනතුරු සේවා අංශ පැවසුවේ සීරීම් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බවත්, ගින්න නිවා දමන අතරතුර 70 දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කළ බවත්.
රුමේනියානු ගුවන් සීමාව තුළ ඩ්‍රෝන යානා නිරීක්ෂණය වීමෙන් පසුව එෆ්-16 (F-16) ප්‍රහාරක ජෙට් යානා දෙකක් කඩිනමින් පිටත් කර හැරීමට පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබෙනවා.

Latest News
ලක්ෂ සංඛ්‍යාත සැදැහැ සිත් සැනසූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ යළි වස්කඩුව ශ්‍රී සුභූතී විහාරයට වැඩම කරයි
Local
04 June 2026
ප්‍රදේශ කිහිපයකට අද මි. මී 100 ඉක්මවූ තද වැසි
Local
04 June 2026
හොරණ බටගොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 11 දක්වා ඉහළට
Local
04 June 2026
කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක්
Local
04 June 2026
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 304ක ඉලක්කයක්
Local
04 June 2026
කුවේට් ගුවන් තොටුපොළ ප්‍රහාරය: ලාංකිකයින් 3 දෙනෙකුට තුවාල
Local
03 June 2026
සහල් ආනයනය කළොත් ඇමති වසන්තට ගමට එන්න දෙන්නේ නැහැ: ජාතික ගොවිජන එකමුතුවෙන් අනතුරු ඇඟවීමක්
Local
03 June 2026
වව්නියාවේ 'සිඟිති පාතාලයේ' 07ක් දැලේ: සැකකරුවන් පරිවාස භාරයට
Local
03 June 2026
බටගොඩ වැඩිහිටි නිවාසයෙන් 08 දෙනෙකුගේ සිරුරු සොයාගැනේ
Local
03 June 2026
1990 අක්‍රිය වන බවට පැතිරෙන පුවත අසත්‍යයි: සුව සැරිය පදනම
Local
03 June 2026