ජලභීතිකා ප්‍රතිකාර සඳහා වාර්ෂිකව රුපියල් බිලියන පහකට අධික මුදලක් වැය කිරීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ජලභීතිකා මර්දන ව්‍යාපාරයේ, අධ්යක්ෂ, වෛද්‍ය නිරෝෂන් ගමගේ පවසනවා.
ජලභීතිකා රෝගය අවම කිරීම සඳහා වූ රත්නපුර දිස්ත්‍රික් සමාරම්භක රැස්වීමට එක්වෙමින් අධ්යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ පසුගිය වසරේ ජලභීතිකා මරණ 14ක් වාර්තා වූ බවයි.
1970 දශකයේදී වාර්ෂිකව ජලභීතිකා මරණ 300 කට වඩා මෙරටින් වාර්තා වී තිබූ අතර රජයේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන හේතුවෙන් 2025 වසර වන විට වාර්ෂික ජලභීතිකා මරණ සංඛ්‍යාව 14 දක්වා අඩු වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
මෙරට තවමත් ජලභීතිකා රෝගය ව්‍යාප්ත වීමේ ප්‍රධානතම වාහකයා වන්නේ සුනඛයන්.
පසුගිය වසරේ වාර්තා වූ ජලභීතිකා මරණ 14 න් 12 ක්ම නිවෙස්වල ඇති දැඩි කරන සුරතල් සුනඛයන් සපා කෑමෙන් සිදුව ඇති අතර, ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පුත්තලම, කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලින් .
මීට අමතරව බළලුන්ගේ සීරීම සහ සපා කෑම මඟින් ද රෝගය බෝවීමේ නැඹුරුවක් පවතින බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්කය පරිදි 2030 වන විට සුනඛයන්ගෙන් මිනිසුන්ට වැළඳෙන ජලභීතිකා රෝගය මෙරටින් සහමුලින්ම තුරන් කිරීම ශ්‍රී ලංකාව අපේක්ෂාවයි.
මෙවැනි පසුබිමක ශ්‍රී ලංකාවේ ජලභීතිකා ප්‍රතිකාර වෙනුවෙන් රුපියල් බිලියන පහකට අධික මුදලක් වාර්ෂිකව රජය මගින් වැය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ජලභීතිකා මර්දන ව්‍යාපාරයේ, අධ්යක්ෂ, වෛද්‍ය නිරෝෂන් ගමගේ සඳහන් කළා.

Latest News
කමාන්ඩෝ සලින්තගෙන් ප්‍රකාශ ලබා ගැනීමට CIDය අධිකරණයෙන් අවසර ඉල්ලයි
Local
13 July 2026
IPL ඉතිහාසයේ යුගයක නිමාව - ස්ටීවන් ෆ්ලෙමින්, චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගනී
Local
13 July 2026
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 6ක් එකමුතු වෙයි
Local
13 July 2026
දොම්පේ ප්‍රදේශයේදී අයිස් කිලෝ 8ක්, ජීව උණ්ඩ 20 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට
Local
13 July 2026
මියගිය බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් මතක බණ ධර්ම දේශනයක්
Local
13 July 2026
බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයන තහනම පිළිබඳව අමාත්‍යාංශ උපදෙස් ලැබෙන තුරු සිටිනවා - ශ්‍රී ලංකා රේගුව
Local
13 July 2026
පෙයාර්ස් ගොවීන්ගෙන් මැසිවිලි
Local
13 July 2026
නැගෙනහිර හිටපු මහඇමති පිල්ලෙයාන් ජූලි 24 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
13 July 2026
දර ප්‍රවාහනය කළ ට්‍රැක්ටරයක් තේ වත්තකට පෙරළෙයි: රියැදුරු රෝහලේ
Local
13 July 2026
ආර්ථිකය විවාහයට සහ දරු උපත්වලට බාධාවක් - මහාචාර්ය මනෝරි වීරතුංග
Local
13 July 2026