ඉදිරි මාස කිහිපය තුළ ලෝකයට බලපෑ හැකි නවතම 'එල් නිනෝ' කාලගුණික රටාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
එමෙන්ම මෙම එල් නිනෝ කාලගුණික තත්ත්වය මේ වසරේ ඉතිරි කාලය තුළ තවදුරටත් ශක්තිමත් විය හැකි බවයි වාර්තා වන්නේ.
එල් නිනෝ (El Niño) යනු පැසිෆික් සාගරයේ නිවර්තන කලාපයේ සුළං රටාවන් වෙනස් වීම හේතුවෙන් සාමාන්‍ය තත්ත්වයට වඩා උණුසුම් ජල තට්ටුවක් සාගරය පුරා පැතිර යාමයි.
කෙසේවෙතත් විද්‍යාඥයින් අනාවැකි පළ කරන්නේ මෙය මෙතෙක් වාර්තා වූ ප්‍රබලතම එල් නිනෝ සිදුවීම් අතරින් එකක් හෝ සමහරවිට වාර්තා බිඳ දමන මට්ටමේ 'සුපර්' (Super) එල් නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි.
පැසිෆික් සාගරයේ මීටර් සිය ගණනක් ගැඹුරින් සාමාන්‍යය තත්ත්වයට වඩා 6°Cකින් පමණ උණුසුම් ජල කඳක් පෙරදිග දෙසට ගමන් කරමින් තිබීම මෙම බරපතල තත්ත්වයට ප්‍රධාන හේතුව වනවා.
මේ හරහා පෘෂ්ඨීය උෂ්ණත්වය ඉහළ නැංවීමට මග පෑදෙන බවයි වාර්තාවන්නේ.
එල් නිනෝ කාලගුණික රටාව හරහා ලොව පුරා කාලගුණික රටාවන් අඩාල වන අතර, ඒ සඳහා මුහුණ දිය යුතු ප්‍රධාන අභියෝග කිහිපයක් ද වනවා.
මෙම කාලගුණික විපර්යාසය හරහා ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ඇමේසන් වනාන්තර ප්‍රදේශවල අධික වියළි ස්වභාවයක්, නියඟ තත්ත්වයක් සහ ලැව්ගිනි ඇතිවීමේ අවදානම ඉහළ යාම මෙන්ම දකුණු අමෙරිකානු කලාපයේ සහ අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශයන්ට අධික වර්ෂාපතනයක් සමඟ ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් ද මතුව තිබෙනවා.
කෙසේවෙතත් මේ හේතුවෙන් කෘෂිකර්මාන්තයටද දැඩි බලපෑමක් එල්ලවන අතර, බෝග විනාශ වීම සහ සැපයුම් දාම බිඳවැටීම නිසා ගෝලීය ආහාර මිල ගණන් ඉහළ යාම සහ ඩොලර් ට්‍රිලියන ගණනක ආර්ථික පාඩු සිදුවිය හැකි බවයි වාර්තා වන්නේ.

Latest News
යේමනයේ සියලුම ගුවන් තොටුපළවල් වහාම වසා දැමීමට රජයෙන් නියෝග
Local
14 July 2026
ලංකාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට: වසර 10කදී සජීවී උපත් 120,000කින් අඩු වෙයි
Local
13 July 2026
දිස්ත්‍රික්ක 07ක, කොට්ඨාස 175ක් තවමත් ඩෙංගු අධි අවදානමේ
Local
13 July 2026
ග්‍රීක බැඳුම්කර නඩුවේ කබ්රාල්ගේ මූලික විරෝධතා ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: පූර්ණ විභාගය ජූලි 20 ඇරඹේ
Local
13 July 2026
මුදල් විශුද්ධිකරණ පනත යටතේ මහා පරිමාණ ජාලයක තවත් සැකකරුවෙකු කොටු
Local
13 July 2026
ඩුබායි වරුණගේ මත්ද්‍රව්‍ය ජාලයේ තරුණයෙක් අයිස් කිලෝ 9ක් සහ ආයුධ තොගයක් සමග එස්ටීඑෆ් දැලේ
Local
13 July 2026
හොර්මුස් සන්ධියේ ආරක්ෂාව ඇමරිකාව අතට ගනිමින් 20%ක බද්දක් ගහයි
Local
13 July 2026
ලංකාවේ පිරිමින් අතර HIV ඒඩ්ස් අවදානම ඉහළට ; සමලිංගික සබඳතා වැඩි වීම ප්‍රධානතම හේතුවයි
Local
13 July 2026
වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය STF නිලධාරියෙක් මහවැලි ගඟේ ගිලී මරුට
Local
13 July 2026
න්‍යෂ්ටික පරීක්ෂණ ඉරානය ප්‍රතික්ෂේප කරයි
Local
13 July 2026