ලෝක වෙළෙඳපොළේ එල්.පී. ගෑස් මිල ඉහළ යාම සහ රුපියල අවප්‍රමාණය වීම හමුවේ වුව ද මෙම මාසය සඳහා ගෑස් මිල සංශෝධනය නොකිරීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබෙනවා.
පිරිවැය පාලනය සඳහා ක්‍රියාත්මක කළ විනයගරුක ක්‍රියාමාර්ග, අඛණ්ඩ විකුණුම් වර්ධනය සහ අනෙකුත් නිෂ්පාදන අංශයන්ගෙන් ලැබූ ඉහළ ලාභදායීත්වය මෙලෙස මිල සංශෝධනය නොකිරීමට හේතු වූ බවයි එම සමාගම නිවේදනය කළේ.
ලිට්රෝ සමාගම පසුගිය මාසය සඳහා ද මිල සංශෝධනය නොකිරීමට පියවර ගනු ලැබුවා.

Latest News
මිලියන 450ක් වටිනා චීන සිගරට් තොගයක් රේගු දැලට
Local
14 July 2026
කළමනාකරණ සහකාරවරුන් 228කට පත්වීම්
Local
14 July 2026
"ගොවියෝ දැන් ඉන්නේ සතුටින්!" - ඇමති වසන්ත කියයි!
Local
14 July 2026
ශ්‍රී ලංකා – ඉන්දියානු මාධ්‍ය සහයෝගීතාවේ නව මානයක් සනිටුහන් කරමින් “SLIMFA මාධ්‍ය සම්මන්ත්‍රණය 2026” පැවැත්වෙයි
Local
14 July 2026
37 වන කනිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවලිය සාර්ථකව නිමවෙයි - මනුත් සහ ඉෆ්රා ප්‍රධාන ශූරතා දිනාගනිති
Local
14 July 2026
ඡන්ද තියන්න සල්ලි නැති කතාවට ටිල්වින්ට නලින්දගෙන් අදත් සැර ප්‍රහාරයක්!
Local
14 July 2026
සැරයන්ට සහ පීසීට පහර දුන් OICට අත්හිටවූ සිර දඬුවමක්
Local
14 July 2026
නිවෙසක් තුළ අඩි 20ක් ගැඹුරට නිධානයක් හෑරූ කාන්තාවක ඇතුළු තිදෙනෙක් දැලේ
Local
14 July 2026
පැය 24ක් යන්නත් පෙර බොරතෙල් මිල තවත් ඉහළට
Local
14 July 2026
ගම්පහ ඔස්මන්ගේ පුත්‍රයා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්න CCD අධ්‍යක්ෂකවරයාට අධිකරණයේ පෙනී සිටින්න නියම කරයි
Local
14 July 2026