General06 June 2026

නොරොච්චෝල දළුව මෝයේ දිය නෑමට ගිය තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

පුත්තලම, නොරොච්චෝල ප්‍රදේශයේ දළුව මෝය කටේ දිය නෑමට ගිය තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙකු අවාසනාවන්ත ලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවන තරුණියන් දෙදෙනෙකු සහ 24 හැවිරිදි තරුණයෙක්.
Related recommendation
Hiru TV News | Programmes