ජල්තර ප්රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලබා නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසනවා.
ජල්තර නිවාස සංකීර්ණයක් ආසන්නයේදීනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ උල්හිටිය ගිරාදුරුකෝට්ටේ පදිංචි (44) හැවිරිදි එක්දරු මවක සහ බණ්ඩාරවෙල දෙමෝදර පදිංචි (42) හැවිරිදි එක්දරු මවක බවයි පොලිසිය පැවසුවේ.
මිය ගිය කාන්තාවන් දෙදෙනා ජල්තර ප්රදේශයේ ගොවිපලක සේවය සඳහා නැවතී සිටි නේවාසිකාගාරයේ සිට යමින් සිටි අතරතුරදී මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු බීමත්ව සිට ඇති බවත් අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයේ කාන්තාවන් දෙදෙනා ගැටීමෙන් පසු එක් කාන්තාවක් මෝටර් රථයත් සමග මීටර් 75 ක් පමණ දුරකට ඇදී ගොස් තිබූ බවයි අනාවරණය වන්නේ.
අනතුර සිදු වීමෙන් පසු මෝටර් රථයේ රියදුරු පලාගොස් සිටියදී ප්රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කරමින් අදාල නිවසටම ගොස් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කල ජල්තර රණාල පදිිංචිකරුවකු වූ 42 හැවිරිදි පෞද්ගලික ආයතනයක ගණකාධිකාරිවරයෙක්.
සැකකරු අද හෝමගම මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
හංවැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Latest News
පොහොර මිලයි විදුලි බිලයි අඩුකරන්න : ගොවියෝ පන්දම් උද්ඝෝෂණයක
Local
07 June 2026
අමෙරිකාවේ සැණකෙළියක් ළඟ වෙඩි තැබීමක්: 12කට තුවාල
Local
07 June 2026
දුම්වැටිවලට බිලියන 17.3ක බදු සහනයක්: වෙරිටේ රිසර්ච් ආයතනය කියයි
Local
07 June 2026
පොහොර නැතුව ගොයම කහ වෙලා
Local
07 June 2026
මිලියන 36ක කේරළ ගංජා තොගයක් යාපනයේදී අත්අඩංගුවට
Local
07 June 2026
දකුණු කොරියාවට පළමුවරට කාන්තා අගමැතිනියක් නම් කෙරේ
Local
07 June 2026
"මගේ සැමියා රට වෙනුවෙන් දිවි දෙන්න ලෑස්ති වෙච්ච කෙනෙක්, දැන් ඔහු වෙනුවෙන් නැඟී සිටින්න" - සලේගේ බිරිඳගෙන් ඉල්ලීමක්
Local
07 June 2026
බලංගොඩ තුඹගොඩ කඩ පෙළක ගින්නක්
Local
07 June 2026
බිරිඳගේ තියුණු ආයුධ පහරින් සැමියා මිය යයි
Local
07 June 2026
මාරක අනතුරකින් කතුන් දෙදෙනෙක් මරුට
Local
07 June 2026