General07 June 2026

පොහොර මිලයි විදුලි බිලයි අඩුකරන්න : ගොවියෝ පන්දම් උද්ඝෝෂණයක

අනුරාධපුර ඉලන්දගහවැව ප්‍රදේශයේ ගොවියන් මුල් කරගෙන රජරට පොදු ගොවි එකමුතුවේ සභාපති විජේවීර මහතා එහි සිටින ගොවියන් සමග එක්වී ඊයේ (6) රාත්‍රී පන්දම් උද්ඝෝෂණයක නිරත වි තිබෙනවා.

ඔවුන් කියා සිටින්නේ වහාම ඔවුන්ට පොහොර මිලයි විදුලි බිලයි අඩුකර දෙන ලෙසයි.

නැත්නම් අටවෙනිදා ඔවුන්ද පාරට බසින බවට ඔවුන් රතු එළියක් පෙන්වා තිබෙනවා.

මෙහිදී ගොවියන් මුහුණපාන ගැටලු පිළිබඳවද මෙහිදී මාධ්‍යයට අදහස් පළ කළා.
Related recommendation
Hiru TV News | Programmes