General07 June 2026

සීනිගම දේවාලයේ කප් සිටුවීම පොසොන් පෝදා

ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ කප් සිටුවීමේ මංගල්‍යය එළඹෙන පොසොන් පුර පසළොස්වක පොහෝ දින සිදු කෙරෙනවා.

එදින උදෑසන 8.00 ට යෙදෙන සුබ මුහුර්තයෙන් එය සිදු කිරීමට නියමිතයි.

මෙවර එම පෙරහර මංගල්‍යය පැවැත්වෙන්නේ 59 වැනි වතාවටයි.

කප් සිටුවීමේ මංගල්‍යයෙන් අනතුරුව ඇසළ පෙරහැර අගෝස්තු මස 08, 09, 10 සහ 11 යන දිනයන්හිදී පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes