පිලිපීනයේ මින්දනාඕ (Mindanao) දූපත් කලාපයට දකුණින් සිදුවූ මැග්නිටියුඩ් 7.8ක ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇති බව එරට සිවිල් ආරක්ෂක බලධාරීන් තහවුරු කරනවා.
මෙම භූ කම්පනයත් සමග පුද්ගලයින් 129 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, ඉන් බහුතරයක් පිලිපීනයේ සොක්සාර්ගන් කලාපයෙන් වාර්තා වී තිබෙන බව සඳහන්.
තුවාල ලැබූවන්ගෙන් වැඩි පිරිසක් ගොඩනැගිලි කඩා වැටීම් සහ සුන්බුන්වලට යටවීම නිසා තුවාල ලබා තිබෙනවා.

Latest News
''මගේ දරුවා කවදාකවත් ප්‍රශංසාවට කැමති කෙනෙක් නෙමෙයි - හැංගිලා වැඩ කරපු කෙනෙක්''- සලේගේ මව කියන කතාව
Local
08 June 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට
Local
08 June 2026
මෙම වසරේ මෙතෙක් ඩෙංගු රෝගීන් 37,000ක්: මර්දනය සඳහා තෙදින ජාතික වැඩසටහන කොළඹින් ඇරඹේ
Local
08 June 2026
පෞද්ගලික බස් ධාවනය සීමාවකින් තොරව ඉදිරියට
Local
08 June 2026
යතුරුපැදියක් පාරෙන් ඉවතට පෙරළී 19 හැවිරිදි තරුණයෙක් මරුට
Local
08 June 2026
Hayleys Mobility වෙතින් සුපිරි JAECOO J5 HEV Premium Hybrid SUV රථය මෙරටට
Local
08 June 2026
පිලිපීන භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට
Local
08 June 2026
දියණියට පහරදීම ඉවසාගත නොහැකි වූ පියා බෑණාට පොලෙන් ගසා ඝාතනය කරයි
Local
08 June 2026
සුරේෂ් සලේ සිද්ධිය: 'ෆ්‍රී ලෝයර්ස්' සංවිධානයෙන් රජයට සහ පොලිස්පතිට විශේෂ ඉල්ලීම් කිහිපයක්
Local
08 June 2026
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි
Local
08 June 2026