රියදුරු බලපත්‍රයක් නොමැතිව මගීන් සහිතව මගී ප්‍රවාහන බස් රථයක් ධාවනය කළ සැකකරුවෙකු ඊයේ (07) දින පස්වරුවේ හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හැටන් දික්ඔය සලංකන්ද ප්‍රදේශයේ සිට සැකකරු දිනපතා බස් රථය ධාවනය කර අතර මගදී බස් රථය රියදුරුට භාර දෙන බවට ලද තොරතුරක් මත මෙහෙයුමක් දියත් කර සැකකරු සහ බස් රථය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
රියඅනතුරු බහුල වශයෙන් සිදුවන එම බස් රථය ගමන් ගන්නා මාර්ගය අධික කදු බෑවුම් සහ වංගු සහිත මාර්ගයක් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුට සහ රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයෙකුට බස් රථයක් ධාවනය කිරිමට ඉඩ ලබා දීම යන චෝදනා යටතේ බස් රථයේ අයිතිකරුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරනය හමුවේ නෛතික පියවර ගන්නා බවයි මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියේ.

Latest News
වාර්තාපොත් අලුත් කළ තරුෂිගේ ඓතිහාසික රන් ජයග්‍රහණය
Local
08 June 2026
ඊශ්‍රායලයට එරෙහි මිලිටරි ක්‍රියාමාර්ග ඉරානය තාවකාලිකව නවතයි
Local
08 June 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට තද සුළං: කාලගුණෙන් රතු නිවේදනයක්
Local
08 June 2026
සුරේෂ් සලේ වෙනුවෙන් ඉදිකළ සත්යග්රහ අට්ටාලය පොලිසිය ඉවත් කරයි
Local
08 June 2026
යළි දැනුම්දෙන තුරු ඉරානයට යන්න එපා - ඉන්දීය වැසියන්ට තානාපති කාර්යාලයෙන් හදිසි දැනුම්දීමක්
Local
08 June 2026
"සුරේෂ් සලේ උසාවියේදීම නඩුව සමථයකට පත් කරගමු කිව්වා'' - සිරිල් ගාමිණි පියතුමා
Local
08 June 2026
වාහන අංක තහඩු මුද්‍රණය අද සිට යළි ඇරඹේ
Local
08 June 2026
රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයට තවත් 237 ක්: සම්මුඛ පරීක්ෂණ ජූනි 20 සහ 21 දා
Local
08 June 2026
දූෂණ චෝදනාවලට වැරදිකරු වූ ටිබෙටයේ හිටපු රාජ්‍ය නායකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
Local
08 June 2026
කුඹුක්කන් ඔයේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී මරුට
Local
08 June 2026