ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන නිකුත් කළ දත්තවලට අනුව පාසල් සහ ඉදිකිරීම් බිමි වැනි ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවණතාව ඉතා ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ පළමු දිනය වන ඊයේ පරිශ්‍ර 31,196 ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, නිවාස 28,230 ක් සහ පාසල් 56 ක් එහිදී පරීක්ෂාවට ලක් කළ බවයි.
එහිදී ඩෙංගු කීටයින් බෝවන ආකාරයට පරිශ්‍ර පවත්වාගෙන ගිය නිවාස 974 කට අවවාදාත්මක දැනුම් දීම් සිදු කර ඇති අතර නිවාස 657කට නීතිමය පියවර ගෙන තිබුණා.
රාජ්‍ය ආයතන 189ක් පරීක්ෂාවට ලක් කළ අතර, ඉන් ආයතන 50කම ඩෙංගු මදුරු කීටයින් හමු වී තිබුණා.
එමෙන්ම ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවදානම් ස්ථාන 70ක් ද හඳුනාගෙන ඇති බව සඳහන්.
පරික්ෂාවට ලක්කළ ආගමික ස්ථාන 96 ක් අතරින් ආගමික ස්ථාන 18කම ඩෙංගු මදුරු කීටයින් හමු වී තිබුණු අතර ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවදානම් ස්ථාන 42ක් හඳුනාගෙන තිබුණා.
ඊයේ දිනය තුළ කර්මාන්ත ශාලා පරිශ්‍ර 77ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉන් 17ක ඩෙංගු මදුරු කීටයින් හමු වී ඇති බව සඳහන්.

Latest News
රට හදන්න අපිට ශක්තිය තියෙනවා.. බලය දුන්නොත් කරලා පෙන්වන්නම් - හිටපු ජනපති මහින්ද
Local
13 June 2026
"නීතිය හදලා දුන්නොත් පළාත් සභා ඡන්දෙ පවත්වනවා" - ඇමති නලින්ද
Local
13 June 2026
අමෙරිකා - ඉරාන සාම ගිවිසුම ඉදිරි පැය 24 තුළ අවසන් අදියරට - පාකිස්ථාන අගමැතිගෙන් හෙළිදරව්වක්
Local
13 June 2026
රුපියල බාල්දු වුණාට ගෙවන්න තියෙන ඩොලර් ණය වැඩි වෙන්නෙ නෑ - නියෝජ්‍ය මුදල් ඇමති
Local
13 June 2026
ස්විට්සර්ලන්ත ජනගහනය සීමා කිරීමේ යෝජනාවට ජනමත විචාරණයක්
Local
13 June 2026
රාජ්‍ය සේවකයින්ට ගෞරවයෙන් වැඩ කරන්න අවශ්‍ය පරිසරය අපි හැදුවා - ඇමති උපාලි
Local
13 June 2026
ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයක් අනතුරට
Local
13 June 2026
"අපේ කොටි ඩයස්පෝරාව සල්ලි දුන්නේ සලේව අල්ලන්න නෙවෙයි.. මුන්ට ඊ#ම තියා අපිට සරමක්වත් දෙන්න බෑ": මන්ත්‍රී අර්චුනා
Local
13 June 2026
කෙනඩි ප්රසාංගික කලා මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීම ඇරඹේ
Local
13 June 2026
මේ වසරේ ඩෙංගු මරණ 23ක්
Local
13 June 2026