දුම්රිය නියාමක සංගමය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සංකේත දුම්රිය වර්ජනය අත්හිටුවා තිබෙනවා.
ඒ, එම සංගමයේ නියෝජිතයින් සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවකදී, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පැය 48 ඇතුළත පරීක්ෂණයක් පවත්වා තීරණයක් ලබාදෙන බවට එකඟතාවයකට පැමිණීම හේතුවෙන්.
ඒ අනුව, අද දිනයේ මගී දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර, මගී ජනතාවට කිසිදු බාධාවකින් තොරව ගමන් කිරීමට හැකි බවයි දුම්රිය නියාමක සංගමය ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, එම සංගමය භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවන කටයුතුවලින් පමණක් ඉවත් වීමට තීරණය කර ඇති බව සඳහන්.
දුම්රිය ආරක්ෂක නීති උල්ලංඝනය කරමින් දුම්රිය දොඹකර රථ මාර්ගයේ ධාවනය කිරීමට එරෙහිවයි ඊයේ මධ්‍යම රාත්‍රි 12.00 සිට අද මධ්‍යම රාත්‍රි 12.00 දක්වා සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට මොවුන් සැලසුම් කර තිබුණේ.

Latest News
2026 ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ප්‍රගතියක්: ස්ථාන 14කින් ඉදිරියට!
Local
10 June 2026
ගජමුතු දෙකක් සමඟ සැකකරුවන් තිදෙනෙක් දැලේ
Local
10 June 2026
වසර 16ක සිර දඩුවම් නියම වූ සරණ වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට
Local
10 June 2026
සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා 13ක් අත්අඩංගුවට
Local
10 June 2026
පන්සලේ ශබ්දාගාරය බින්ද අයෙක් අත්අඩංගුවට
Local
10 June 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 335.39ක් ලෙස සටහන් වෙයි
Local
10 June 2026
යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ජූලි 16 වැනිදාට කල්යයි
Local
10 June 2026
හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න 11 දෙනෙක් පැහැරගත් නඩුවේ සැකකරුවකු ලෙස නම් කරයි
Local
10 June 2026
ලබන මාසයේ සිට ලංකාවටත් එල් නිනෝ බලපෑම්!
Local
10 June 2026
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපති දිමාල් අරන්දර
Local
10 June 2026