ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපතිවරයා ලෙස දිමාල් අරන්දරව ඊයේ (09) සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර තිබෙනවා.
හිටපු සභාපති සරත් ගනේගොඩ ඉල්ලා අස්වීමෙන් පසුව, අරන්දර මහතා මීට පෙර එහි වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇති බව සඳහන්.
වසරකට පමණ වැඩි කාලයක් සභාපති ධුරය හෙබවූ සරත් ගනේගොඩ පසුගිය මාර්තු 31 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වුණා.
මේ අතර, රජය විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ප්‍රධාන විධායක නිලධාරියෙකු (CEO) ද ළඟදීම පත් කිරීමට නියමිත බවට වාර්තා වෙනවා.
දැනට එම තනතුරේ වැඩකටයුතු සිදුකරනු ලබන්නේ එහි ප්‍රධාන මූල්‍ය නිලධාරියා (CFO) ලෙසද කටයුතු කරන යසන්ත දිසානායක විසින්.

Latest News
රුපියල බාල්දු වුණාට ගෙවන්න තියෙන ඩොලර් ණය වැඩි වෙන්නෙ නෑ - නියෝජ්‍ය මුදල් ඇමති
Local
13 June 2026
ස්විට්සර්ලන්ත ජනගහනය සීමා කිරීමේ යෝජනාවට ජනමත විචාරණයක්
Local
13 June 2026
රාජ්‍ය සේවකයින්ට ගෞරවයෙන් වැඩ කරන්න අවශ්‍ය පරිසරය අපි හැදුවා - ඇමති උපාලි
Local
13 June 2026
ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයක් අනතුරට
Local
13 June 2026
"අපේ කොටි ඩයස්පෝරාව සල්ලි දුන්නේ සලේව අල්ලන්න නෙවෙයි.. මුන්ට ඊ#ම තියා අපිට සරමක්වත් දෙන්න බෑ": මන්ත්‍රී අර්චුනා
Local
13 June 2026
කෙනඩි ප්රසාංගික කලා මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීම ඇරඹේ
Local
13 June 2026
මේ වසරේ ඩෙංගු මරණ 23ක්
Local
13 June 2026
දේශපාලනඥයින් පොරොන්දු ඉටුකර නැතැයි මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති
Local
13 June 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ පාකිස්ථානයෙන් නව අයවැයක්: බදු සහ ආරක්ෂක වියදම් ඉහළට
Local
13 June 2026
සලේ බලන්න බිරිඳ අදත් කොළඹ ජාතික රෝහලට: ආහාර වර්ජනය තවදුරටත්
Local
13 June 2026