International11 June 2026

අමෙරිකාව සහ ඉරානය යළි ඇවිලෙයි

ඉරානයේ නොමඟ යවන සුළු සහ ආක්‍රමණශීලී ක්‍රියාමාර්ග හේතුවෙන් අමෙරිකාව යළි ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබෙනවා.

ඉරානයට එරෙහිව දැඩි ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමෙන් පසුවයි මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes