චීන අපනයන ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් චීනය සහ යුරෝපා සංගමය අතර පවතින වෙළඳ සබඳතාවල දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.
මෙම පසුබිම මත, චීනය විසින් මේ මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ වැදගත් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා වට දෙකක් හදිසියේම අවලංගු කර ඇති බව ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ.
බීජිං නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම සාකච්ඡා වට දෙකම චීනය විසින් අවලංගු කර ඇති බව අදාළ තොරතුරු දන්නා අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් එම වාර්තාවේ සඳහන්.
ඉන් එක් සාකච්ඡාවක් ඩිජිටල් ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳව පැවැත්වීමට නියමිතව තිබූ අමාත්‍ය මට්ටමේ සාකච්ඡාවක් වන අතර, අනෙක යුරෝපීය බාහිර ක්‍රියාකාරී අංශයේ නියෝජ්‍ය මහලේකම් ඔලොෆ් ස්කූග්මගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබූවක්.
මෙම සාකච්ඡා දෙකම ඉතා කෙටි දැනුම්දීමකින් අවලංගු කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා.
සාකච්ඡා අවලංගු කිරීමට හේතුවක් බීජිං පාලනය විසින් මෙතෙක් අනාවරණය කර නොමැති වුවද, අනෙක් පාර්ශවයේ ප්‍රතිපත්ති පිළිබඳව පවතින අප්‍රසාදය පළ කිරීම සඳහා දෙපාර්ශවය විසින්ම මෙවැනි උපක්‍රම නිතර භාවිත කරනු ලබනවා.
පවතින වෙළඳ ආරවුල් රැසකට විසඳුම් සෙවීමේදී නිසි ප්‍රගතියක් අත්කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන්, පසුගිය වසරේ ජූලි මාසයේ පැවැති රාජ්‍ය නායක සමුළුවට පෙර චීනය සමඟ පැවැත්වීමට තිබූ වැදගත් ආර්ථික සාකච්ඡාවක් ප්‍රතික්ෂේප කිරීමට ද යුරෝපා සංගමය කටයුතු කර තිබුණා.

Latest News
හොරණ රාජ්‍ය බැංකු කොල්ලයට අනුබල දුන් ආරක්ෂක නිලධාරියා යළිත් රිමාන්ඩ්
Local
11 June 2026
ලක්ෂයක අල්ලසක් ගත්තැයි රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයෙක් අල්ලස් දැලට
Local
11 June 2026
තෙදින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන නිමාවෙයි: පරිශ්‍ර 97,871ක් පරීක්ෂාවට!
Local
11 June 2026
"රෑට පන්තියක් දාන්න.. අපි එන්නම් ඉගෙන ගන්න" මාලිමා මන්ත්‍රී නිපුණ ආරච්චි විපක්ෂයට කියයි
Local
11 June 2026
''අද රාත්‍රියේ ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන අතර නුදුරේදීම ඔවුන්ගේ තෙල් සහ ගෑස් වෙළඳපොල සම්පූර්ණ පාලනය භාර ගන්නවා'' - ඩොනල්ඩ් ට්‍රම්ප්
Local
11 June 2026
චීන අපනයන ඉහළ යාම මැද චීන-යුරෝපා සංගම් සබඳතා පළුදු වෙයි - වැදගත් සාකච්ඡා දෙකක් චීනයෙන් හදිසියේම අවලංගු කෙරේ
Local
11 June 2026
මාස 2ක් ඊශ්‍රායල් ශ්‍රමිකයින් එවූ මුදල් අතුරුදන් තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී. චානක හෙළිකරයි
Local
11 June 2026
නැගෙනහිරදී කොටි ත්රස්තයන් ඝාතනය කළ පොලිස් නිලධාරීන් සිහිපත් කෙරේ
Local
11 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ අධ්යක්ෂවරයාට ඇප
Local
11 June 2026
ළමා රෝහලේ වකුගඩු සැත්කම් සිද්ධිය: නීතිපති උපදෙස්වලට
Local
11 June 2026