අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය හෙවත් පෙන්ටගන (Pentagon) ගොඩනැගිල්ල තුළ හටගත් "අන්තරායකර ද්‍රව්‍ය සබැඳි සිදුවීමක්" (hazardous materials incident) හේතුවෙන් එහි මහල් සහ කොරිඩෝ කිහිපයක් වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම එහි සිටි පිරිස් ආරක්ෂිතව ඉවත් කිරීමට ද කටයුතු කර ඇති බවත් සඳහන්.
එමෙන්ම, මේ පිළිබඳව අදහස් දක්වමින් පෙන්ටගන ප්‍රකාශකයා තහවුරු කර ඇත්තේ, ගොඩනැගිල්ල තුළ ඇති පද්ධති මඟින් වාතයේ ගුණාත්මකභාවයේ වෙනසක් (air quality issue) හඳුනාගෙන ඇති බවයි.
"මෙම තත්වය කුමන මට්ටමක පවතින්නක්දැයි නිශ්චිතවම හඳුනා ගන්නා තෙක්, පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා." යනුවෙන් පෙන්ටගන ප්‍රකාශකයා පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Latest News
ලුණුගම්වෙහෙරදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි: 15කට ආසන්න පිරිසක් රෝහලට
Local
11 June 2026
පෙන්ටගනයේ හදිසි තත්වයක් : මහල් කිහිපයක් වසා දමා මිනිසුන් ඉවත් කරයි
Local
11 June 2026
‘සෙනෙහසේ කැදැල්ල’ ගින්නෙන් මියගිය 09කගේ සිරුරු භාර ගැනීමට තවමත් කවුරුත් නෑ: අධිකරණයේදී හෙළිවෙයි
Local
11 June 2026
හොරණ රාජ්‍ය බැංකු කොල්ලයට අනුබල දුන් ආරක්ෂක නිලධාරියා යළිත් රිමාන්ඩ්
Local
11 June 2026
ලක්ෂයක අල්ලසක් ගත්තැයි රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයෙක් අල්ලස් දැලට
Local
11 June 2026
තෙදින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන නිමාවෙයි: පරිශ්‍ර 97,871ක් පරීක්ෂාවට!
Local
11 June 2026
"රෑට පන්තියක් දාන්න.. අපි එන්නම් ඉගෙන ගන්න" මාලිමා මන්ත්‍රී නිපුණ ආරච්චි විපක්ෂයට කියයි
Local
11 June 2026
''අද රාත්‍රියේ ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන අතර නුදුරේදීම ඔවුන්ගේ තෙල් සහ ගෑස් වෙළඳපොල සම්පූර්ණ පාලනය භාර ගන්නවා'' - ඩොනල්ඩ් ට්‍රම්ප්
Local
11 June 2026
චීන අපනයන ඉහළ යාම මැද චීන-යුරෝපා සංගම් සබඳතා පළුදු වෙයි - වැදගත් සාකච්ඡා දෙකක් චීනයෙන් හදිසියේම අවලංගු කෙරේ
Local
11 June 2026
මාස 2ක් ඊශ්‍රායල් ශ්‍රමිකයින් එවූ මුදල් අතුරුදන් තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී. චානක හෙළිකරයි
Local
11 June 2026