දකුණු ලෙබනනයේ ටියරේ දිස්ත්‍රික්කයට ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කරන ලද මාරාන්තික ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් හය දෙනෙකු (06) ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෙබනන ජාතික පුවත් ඒජන්සිය (NNA) වාර්තා කරනවා.
ලෙබනන මාධ්‍ය වාර්තාවලට අනුව, අල්-අබ්බාසියා (al-Aabbassiyah) නගරයට එල්ල වූ එක් ප්‍රහාරයකින් පුද්ගලයන් සිව් දෙනෙකු (04) ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ඩෙයිර් කනූන් අන්-නහර් (Deir Qanoun an-Naher) ප්‍රදේශයට එල්ල වූ අනෙක් ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු (02) මියගොස් ඇති බවත් සඳහන්.
මීට අමතරව, ඊශ්‍රායල බලඇණි විසින් වාඩි ජිලෝ (Wadi Jilou) ගම්මානය අසල ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් ද ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති අතර, අල්-මජාඩෙල් (al-Majadel) සහ මජ්ඩල් සූන් (Majdal Zoun) යන නගරවලට ද ගුවන් ප්‍රහාර (Raids) එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මූලාශ්‍රය - අල්ජසීරා

Latest News
'එල් නිනෝ' ගෝලීය දේශගුණික තත්ත්වය සක්‍රීය වෙයි : ඇමරිකානු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයෙන් විශේෂ නිවේදනයක්
Local
11 June 2026
දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 06 දෙනෙකු ජීවිතක්ෂයට
Local
11 June 2026
ලුණුගම්වෙහෙරදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි: 15කට ආසන්න පිරිසක් රෝහලට
Local
11 June 2026
පෙන්ටගනයේ හදිසි තත්වයක් : මහල් කිහිපයක් වසා දමා මිනිසුන් ඉවත් කරයි
Local
11 June 2026
‘සෙනෙහසේ කැදැල්ල’ ගින්නෙන් මියගිය 09කගේ සිරුරු භාර ගැනීමට තවමත් කවුරුත් නෑ: අධිකරණයේදී හෙළිවෙයි
Local
11 June 2026
හොරණ රාජ්‍ය බැංකු කොල්ලයට අනුබල දුන් ආරක්ෂක නිලධාරියා යළිත් රිමාන්ඩ්
Local
11 June 2026
ලක්ෂයක අල්ලසක් ගත්තැයි රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයෙක් අල්ලස් දැලට
Local
11 June 2026
තෙදින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන නිමාවෙයි: පරිශ්‍ර 97,871ක් පරීක්ෂාවට!
Local
11 June 2026
"රෑට පන්තියක් දාන්න.. අපි එන්නම් ඉගෙන ගන්න" මාලිමා මන්ත්‍රී නිපුණ ආරච්චි විපක්ෂයට කියයි
Local
11 June 2026
''අද රාත්‍රියේ ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන අතර නුදුරේදීම ඔවුන්ගේ තෙල් සහ ගෑස් වෙළඳපොල සම්පූර්ණ පාලනය භාර ගන්නවා'' - ඩොනල්ඩ් ට්‍රම්ප්
Local
11 June 2026