ඉරානය ඉලක්ක කර ගනිමින් අද (11) සවස එල්ල කිරීමට සැලසුම් කර තිබූ සියලුම හමුදා ප්‍රහාර සහ බෝම්බ හෙලීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට පියවර ගත් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඉරාන ඉහළම නායකත්වය සහ කලාපීය රාජ්‍යයන් කිහිපයක් සමඟ ඇති වූ විශේෂ සාකච්ඡා සාර්ථක වීමත් සමඟ මෙම තීරණය ගත් බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.
"ටෘත් සෝෂල්" (Truth Social) සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විශේෂ සටහනක් තබමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව තහවුරු කර තිබෙනවා.
"ඉස්ලාමීය ඉරාන ජනරජය සමඟ පැවැති සාකච්ඡා එරට ඉහළම නායකත්වයේ මට්ටම දක්වා ගෙන යාමට හැකි වූ අතර, ඊට අනුමැතිය ද හිමිව තිබෙනවා. එම කරුණ පදනම් කරගෙන, ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස මම අද සවස් කාලයේ ඉරානයට එරෙහිව දියත් කිරීමට නියමිතව තිබූ ප්‍රහාර සහ බෝම්බ හෙලීම් අවලංගු කළා." යනුවෙන් ජනපතිවරයා තැබූ එම සටහනේ සඳහන්.

Latest News
ඉරානයට එල්ල කිරීමට තිබූ ප්‍රහාර ට්‍රම්ප් අවලංගු කරයි
Local
11 June 2026
"හැම බලවේගයක්ම එකතු කරගෙන ඉදිරි අභියෝගයන්ට මුහුණ දෙමු" - යළි වැඩ අරඹමින් රනිල් කියයි
Local
11 June 2026
'එල් නිනෝ' ගෝලීය දේශගුණික තත්ත්වය සක්‍රීය වෙයි : ඇමරිකානු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයෙන් විශේෂ නිවේදනයක්
Local
11 June 2026
දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 06 දෙනෙකු ජීවිතක්ෂයට
Local
11 June 2026
ලුණුගම්වෙහෙරදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි: 15කට ආසන්න පිරිසක් රෝහලට
Local
11 June 2026
පෙන්ටගනයේ හදිසි තත්වයක් : මහල් කිහිපයක් වසා දමා මිනිසුන් ඉවත් කරයි
Local
11 June 2026
‘සෙනෙහසේ කැදැල්ල’ ගින්නෙන් මියගිය 09කගේ සිරුරු භාර ගැනීමට තවමත් කවුරුත් නෑ: අධිකරණයේදී හෙළිවෙයි
Local
11 June 2026
හොරණ රාජ්‍ය බැංකු කොල්ලයට අනුබල දුන් ආරක්ෂක නිලධාරියා යළිත් රිමාන්ඩ්
Local
11 June 2026
ලක්ෂයක අල්ලසක් ගත්තැයි රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයෙක් අල්ලස් දැලට
Local
11 June 2026
තෙදින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන නිමාවෙයි: පරිශ්‍ර 97,871ක් පරීක්ෂාවට!
Local
11 June 2026