General12 June 2026

කෝටි 5ක මත්ද්‍රව්‍ය එක්ක තරුණයෙක් රත්මලානේ දී අත්අඩංගුවට

රුපියල් කෝටි 5ක් පමණ වටිනා "හෑෂ්" මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ඇත්තේ 29 හැවිරිදි තරුණයෙක්.

රත්මලාන ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes