සියවස් ගණනකට පසු එක පන්තියකින් තව පන්තියකට මාරු වුණ බලය ලේසියෙත් අත්නොහරින බව කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත පවසනවා.
විදුලි සේවක සංගමයේ වාර්ෂික සමුළුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ,
"සියවස් ගණනකට පස්සේ එක පන්තියකින් තව පන්තියකට බලය මාරු වුණේ. අපිත් ලේසියෙන් මේක අතහැරලා දමලා ගහලා යන්නේ නෑ. අපි මේක බන්දේසියක තියලා ආ මේක ගන්න කියලා දෙන්නෙ නෑ.. මොකද අපිට බලය ලැබුණෙත් බන්දේසියක තියලා නෙවෙයි." යනුවෙන්.

Latest News
උසස් පෙළ විභාගයට පෙර විෂය නිර්දේශ අවසන් කරන්න: අමාත්‍යාංශයෙන් නිවේදනයක්
Local
13 June 2026
කැලණිමුල්ලෙන් ඉස්සූ කන්ටේනර් රිය ඇඹුල්ගමින් හමුවෙයි
Local
13 June 2026
අමාරුවෙන් අතට ගත්ත බලය අපි ලේසියෙන් ආපහු දෙන්නේ නෑ - ඇමති ලාල්කාන්ත
Local
13 June 2026
ප්‍රදේශ රැසකට අදත් වැසි: කැළණි, කළු සහ අත්තනගලුඔයේ ජල මට්ටම් ඉහළට
Local
13 June 2026
ඉරාන - අමෙරිකා සටන් විරාමයක් අතළඟ: හෝමුස් යළි විවෘත කිරීමට හැකිවනු ඇතැයි ඉරානය කියයි
Local
13 June 2026
කාන්තා T20 ලෝක කුසලානය ශ්‍රී ලංකාව පරාජයකින් අරඹයි: ලකුණු 87කින් එංගලන්තයට පරදී
Local
13 June 2026
කැනඩාව සහ බොස්නියාව සම තත්ත්වයෙන් ගෝල බෙදා ගනී
Local
13 June 2026
ගෝඨා ජනපති වුණේ පාස්කු ප්‍රහාරයෙන් නම් ජවිපෙත් ඒකට සපෝට් කළා - නාමල් රාජපක්ෂ
Local
13 June 2026
අමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුමක අවසන් එකඟතාවකට පැමිණ ඇති බව පාකිස්ථාන අගමැති කියයි
Local
13 June 2026
ඉලොන් මස්ක් ලොව පළමු ඩොලර් ට්‍රිලියනයපතියා වෙයි
Local
12 June 2026