මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අගෝස්තු මස 7 වැනිදා දක්වා පාසල් පවත්වන දින ගණන දැනුම් දෙමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, එම විභාගයට නියමිත විෂය නිර්දේශ සම්පූර්ණයෙන් ආවරණය කර සිසුන් විභාග සඳහා සූදානම් කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පළාත් පාලන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් ඇතුලු අධ්‍යාපන බලධාරින්ට දැනුම් දී ඇත්තේ.
කිසියම් පාසලක විෂය නිර්දේශ ආවරණය කිරීමේ ප්‍රමාදයක් පවතී නම් ඒ සඳහා පූර්ව සැලැස්මක් සහිතව කටයුතු කර අමතර කාලයක් යොදාගෙන හෝ විෂය නිර්දේශ ආවරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසයි දැනුම් දී ඇත්තේ.
පසුගිය කාලයේ පැවති ආපදා තත්ත්වය සහ බදාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම නිසා උසස් පෙළ සිසුන්ට දින 15 ක කාලයක් අහිමිවී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

Latest News
පාපන්දු ලෝක කුසලානයේ සත්කාරක අමෙරිකාව ගෝල 4 -1 ක් ලෙස පැරගුවේ පරදවයි
Local
13 June 2026
රඹුක්කනදී දුම්රියක් පීලි පනී
Local
13 June 2026
උසස් පෙළ විභාගයට පෙර විෂය නිර්දේශ අවසන් කරන්න: අමාත්‍යාංශයෙන් නිවේදනයක්
Local
13 June 2026
කැලණිමුල්ලෙන් ඉස්සූ කන්ටේනර් රිය ඇඹුල්ගමින් හමුවෙයි
Local
13 June 2026
අමාරුවෙන් අතට ගත්ත බලය අපි ලේසියෙන් ආපහු දෙන්නේ නෑ - ඇමති ලාල්කාන්ත
Local
13 June 2026
ප්‍රදේශ රැසකට අදත් වැසි: කැළණි, කළු සහ අත්තනගලුඔයේ ජල මට්ටම් ඉහළට
Local
13 June 2026
ඉරාන - අමෙරිකා සටන් විරාමයක් අතළඟ: හෝමුස් යළි විවෘත කිරීමට හැකිවනු ඇතැයි ඉරානය කියයි
Local
13 June 2026
කාන්තා T20 ලෝක කුසලානය ශ්‍රී ලංකාව පරාජයකින් අරඹයි: ලකුණු 87කින් එංගලන්තයට පරදී
Local
13 June 2026
කැනඩාව සහ බොස්නියාව සම තත්ත්වයෙන් ගෝල බෙදා ගනී
Local
13 June 2026
ගෝඨා ජනපති වුණේ පාස්කු ප්‍රහාරයෙන් නම් ජවිපෙත් ඒකට සපෝට් කළා - නාමල් රාජපක්ෂ
Local
13 June 2026