ගෑස් පැටවූ ලොරියක් හා යතුරුපැදියක් ගැටීමෙන් මාතලේ රජ වීදියේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් (74) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුර හේතුවෙන් යතුරුපැදියේ ගමන් ගත් දොළොස් හැවිරිදි දරුවෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි පොලිසිය පැවසුවේ.
උකුවෙල ප්‍රදේශයේ සිට මාතලේ නගරයේ උපකාරක පංතියක් සඳහා දරුවෙකු රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.
ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ යතුරුපැදියේ පිටුපසින් පැමිණි ගෑස් ලොරිය ගැටී ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මාතලේ පොලිසිය මඟින් සිදු කරනවා.

Latest News
දේශපාලනඥයින් පොරොන්දු ඉටුකර නැතැයි මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති
Local
13 June 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ පාකිස්ථානයෙන් නව අයවැයක්: බදු සහ ආරක්ෂක වියදම් ඉහළට
Local
13 June 2026
සලේ බලන්න බිරිඳ අදත් කොළඹ ජාතික රෝහලට: ආහාර වර්ජනය තවදුරටත්
Local
13 June 2026
ආදිවාසී නායකයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
Local
13 June 2026
සුළඟේ වේගය ඉහළට: මුහුදු නොයන්නැයි උපදෙස්
Local
13 June 2026
ගෝත්‍රික දේශපාලනයෙන් තොරව සුරේෂ් සලේට යුක්තිය ඉටුකරන්න: හිටපු මැති ඇමතිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
Local
13 June 2026
මාතලේ මාරක අනතුරක්
Local
13 June 2026
පාපන්දු ලෝක කුසලානයේ සත්කාරක අමෙරිකාව ගෝල 4 -1 ක් ලෙස පැරගුවේ පරදවයි
Local
13 June 2026
රඹුක්කනදී දුම්රියක් පීලි පනී
Local
13 June 2026
උසස් පෙළ විභාගයට පෙර විෂය නිර්දේශ අවසන් කරන්න: අමාත්‍යාංශයෙන් නිවේදනයක්
Local
13 June 2026