ජාතික ජන බලවේගයට බලය ලබා ගැනීමට මුදල් ලබාදුන්නේ කොටි ඩයස්පෝරාවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසනවා.
ඔවුන් මුදල් ලබාදී බලාපොරොත්තු වුණේ ඊ#ම නැවත ලබාගැනීම බවත්, මේ වනවිට කොටි ඩයස්පෝරාවත් මුළු රටමත් බොරුවෙන් රවටා ඇති බවත්, මන්ත්‍රීවරයා සඳහන් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සංවිධානය කර තිබූ 'මෙහෙවරක ප්‍රණාමය' උත්සව අවස්ථාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ,
"අපි.. ඒ කියන්නෙ කොටි ඩයස්පෝරාව ටිල්වින්ට සල්ලි දුන්නේ සලේව ඇතුළට දාන්න නෙවෙයි. මහින්ද වගේ නායකයෝ ඇතුළට දාන්න. ඩයස්පෝරාව තමයි මාලිමාවට බලයට එන්න සල්ලි දුන්නේ. අපි හිතුවේ ඊ#ම දෙයි කියලා. ඊ#ම තියා සරමක්වත් අරන් දෙන්න බැරි ආණ්ඩුවක් මේක. රටටම පච කියන මේ ආණ්ඩුවට ආයෙ නම් අපි සල්ලි දෙන්නේ නෑ" යනුවෙන්.

Latest News
රට හදන්න අපිට ශක්තිය තියෙනවා.. බලය දුන්නොත් කරලා පෙන්වන්නම් - හිටපු ජනපති මහින්ද
Local
13 June 2026
"නීතිය හදලා දුන්නොත් පළාත් සභා ඡන්දෙ පවත්වනවා" - ඇමති නලින්ද
Local
13 June 2026
අමෙරිකා - ඉරාන සාම ගිවිසුම ඉදිරි පැය 24 තුළ අවසන් අදියරට - පාකිස්ථාන අගමැතිගෙන් හෙළිදරව්වක්
Local
13 June 2026
රුපියල බාල්දු වුණාට ගෙවන්න තියෙන ඩොලර් ණය වැඩි වෙන්නෙ නෑ - නියෝජ්‍ය මුදල් ඇමති
Local
13 June 2026
ස්විට්සර්ලන්ත ජනගහනය සීමා කිරීමේ යෝජනාවට ජනමත විචාරණයක්
Local
13 June 2026
රාජ්‍ය සේවකයින්ට ගෞරවයෙන් වැඩ කරන්න අවශ්‍ය පරිසරය අපි හැදුවා - ඇමති උපාලි
Local
13 June 2026
ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයක් අනතුරට
Local
13 June 2026
"අපේ කොටි ඩයස්පෝරාව සල්ලි දුන්නේ සලේව අල්ලන්න නෙවෙයි.. මුන්ට ඊ#ම තියා අපිට සරමක්වත් දෙන්න බෑ": මන්ත්‍රී අර්චුනා
Local
13 June 2026
කෙනඩි ප්රසාංගික කලා මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීම ඇරඹේ
Local
13 June 2026
මේ වසරේ ඩෙංගු මරණ 23ක්
Local
13 June 2026