පසුගිය රජයන් සමයේ මෙන් සමෘද්ධි සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදා නොගත් බවත් රාජ්‍ය සේවකයාට හිමි ගෞරවය ලැබෙන අයුරින් සේවය කිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කර ඇති බවත් ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ පවසනවා.
සමස්ත ලංකා සමෘද්ධි කළමණාකරුවන්ගේ සංගමයේ 29 වන ජාතික සම්මේලනයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මාලිමා රජය ඉතාමත් කෙටි කාලයක් තුල සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවක ගැටළු රැසකට විසඳුම් ලබා දීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා පවසා සිටියා.
එමෙන්ම විශ්‍රාම වැටුප් ගැටළුව, වැටුප් අධිභාරය සම්බන්ධ ගැටළුව, වැටුප් කේත සම්බන්ධ ගැටළුව සහ ප්‍රශ්නගත සේවකයන් සම්බන්ධ විමර්ශන කඩිනම් කර ඒවාට විසඳුම් ලබාදුන් බවයි අමාත්‍ය උපාලි පන්නිල වැඩිදුරටත් පවසා සිටියේ.

Latest News
රට හදන්න අපිට ශක්තිය තියෙනවා.. බලය දුන්නොත් කරලා පෙන්වන්නම් - හිටපු ජනපති මහින්ද
Local
13 June 2026
"නීතිය හදලා දුන්නොත් පළාත් සභා ඡන්දෙ පවත්වනවා" - ඇමති නලින්ද
Local
13 June 2026
අමෙරිකා - ඉරාන සාම ගිවිසුම ඉදිරි පැය 24 තුළ අවසන් අදියරට - පාකිස්ථාන අගමැතිගෙන් හෙළිදරව්වක්
Local
13 June 2026
රුපියල බාල්දු වුණාට ගෙවන්න තියෙන ඩොලර් ණය වැඩි වෙන්නෙ නෑ - නියෝජ්‍ය මුදල් ඇමති
Local
13 June 2026
ස්විට්සර්ලන්ත ජනගහනය සීමා කිරීමේ යෝජනාවට ජනමත විචාරණයක්
Local
13 June 2026
රාජ්‍ය සේවකයින්ට ගෞරවයෙන් වැඩ කරන්න අවශ්‍ය පරිසරය අපි හැදුවා - ඇමති උපාලි
Local
13 June 2026
ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයක් අනතුරට
Local
13 June 2026
"අපේ කොටි ඩයස්පෝරාව සල්ලි දුන්නේ සලේව අල්ලන්න නෙවෙයි.. මුන්ට ඊ#ම තියා අපිට සරමක්වත් දෙන්න බෑ": මන්ත්‍රී අර්චුනා
Local
13 June 2026
කෙනඩි ප්රසාංගික කලා මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීම ඇරඹේ
Local
13 June 2026
මේ වසරේ ඩෙංගු මරණ 23ක්
Local
13 June 2026