International13 June 2026

ස්විට්සර්ලන්ත ජනගහනය සීමා කිරීමේ යෝජනාවට ජනමත විචාරණයක්

ස්විට්සර්ලන්තය සිය ජනගහනය මිලියන 10 කට සීමා කිරීමේ යෝජනාවකට ජනමත විචාරණයක් පැවැත්වීමට සූදානම් වනවා.

ස්විස් ජනතා පක්ෂය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එමගින් ජනතාවගේ නිවාස ගැටලු‍, පොදු සේවා සහ පාරිසරික පීඩාවන් අවම කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

කෙසේ වෙතත්, මෙම යෝජනාවට දැනටමත් සියයට 52 ක පමණ ජනතාවක් අකමැත්ත ප්‍රකාශ කර ඇති අතර ඊට පක්ෂව අදහස් පළ කර ඇත්තේ සියයට 45 ක පිරිසක් පමණයි.
Related recommendation
Hiru TV News | Programmes