රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් විදේශ මුදල් ණයවල රුපියල් අගය ඉහළ ගියද, ඉන් සැබෑ ණය වගකීම වැඩි නොවන බව නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා.
2026 මාර්තු මස අවසානය වන විට ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 102.2ක් පමණ වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
එහිදී නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේ, රටක ණය තිරසාරභාවය ඇගයීමට ලක් කළ යුත්තේ විනිමය අනුපාතවල සිදුවන උච්චාවචනයන් මත නොව, අදාළ ණය පියවීමට එම රටට ඇති හැකියාව මත පදනම්ව බවයි.
2026 මාර්තු අවසානය වන විට මධ්‍යම රජයේ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 98.96ක් වූ බවත් පළාත් සභා, පළාත් පාලන ආයතන මෙන්ම රාජ්‍ය ව්‍යවසායයන් විසින් ලබාගෙන ඇති ණය ද මීට ඇතුළත් කළ විට සමස්ත ණය තොගය ඩොලර් බිලියන 102.2ක් දක්වා ඉහළ යන බවත්, මෙය 2025 වසර අවසානයේ වාර්තා වූ මට්ටමට වඩා අඩුවීමක් බවත් ඔහු පෙන්වා දුන්නා.
"ණය ලබාගන්නේ ඩොලර්වලින් නම්, එම වගකීම පවතින්නේ ඩොලර්වලින්මයි. රුපියල්වලින් ලබාගන්නා ණය පවතින්නේ රුපියල්වලින්මයි.
ජාත්‍යන්තර ගනුදෙනු සහ වාර්තාකරණ අවශ්‍යතා සඳහා බොහෝ විට මෙම දත්ත ඇමෙරිකානු ඩොලර්වලින් ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. නමුත් එම සංඛ්‍යාලේඛන රුපියල්වලට පරිවර්තනය කිරීමේදී, පවතින විනිමය අනුපාතය මත පදනම්ව වාර්තාගත අගය වෙනස් විය හැකියි." යැයි නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Latest News
''වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම්'' බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්
Local
15 June 2026
ගෝනෙකු මස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
15 June 2026
නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවමක්
Local
15 June 2026
"පීඩිතයන් වෙනුවෙන් ආපු ආණ්ඩුව අද ධනපතියන් රකිනවා" - නාමල් රාජපක්ෂ
Local
15 June 2026
තීරුබදු නොගෙවා ආනයනය කළ භාණ්ඩ කන්ටේනරයක් එක්ක සැකකරුවෙක් අත්අඩංගුවට
Local
15 June 2026
"වැරදිකරුවෙක් නම් තමයි දේවල් හංගන්න ඕනෑ" - පාස්කු පරීක්ෂණ සහ සුරේෂ් සලේ ගැන අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්!
Local
15 June 2026
හලාවත මහ රෝහලේ ආරක්ෂක නිලධාරින්ට පහරදීමක්
Local
15 June 2026
සලේගේ බිරිඳගේ ආයාචනයට සහනයක් දෙන්නැයි අස්ගිරි මහ නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක්
Local
15 June 2026
රන් මිල ඉහළට
Local
15 June 2026
දුම්කොළ භාවිතයෙන් ජනතාව මුදාගැනීමේ විශේෂ වැඩමුළුවක් අද කොළඹ දී;
Local
15 June 2026