තම පක්ෂය ප්‍රතික්ෂේප කළේ පාසල සහ දරුවන් සිය දේශපාලනය ප්‍රවර්ධනයට අවභාවිත කිරීමේ මජර සංස්කෘතිය බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසනවා.
පැය තුනකට අධික කාලයක් පාසලක අධ්‍යාපන කටයුතු නතර කර උත්සව පැවැත්වීම පිළිබඳ එම උත්සවය අවසානයේ මාධ්‍යවේදියෙකු මන්ත්‍රීවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු මේ බව පවසා සිටියා.
ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා නායකත්වය දීම දේශපාලන අධිකාරියේ වගකීම බවත් තමන් ඉටුකළේ එම වගකීම බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.
උත්සව වෙනුවෙන් පාසලේ අධ්‍යාපන කටයුතු නතර කළද සිය කතාවලින් දරුවන්ට නව දැනුමක් සහ නව ආකල්ප දුන් බවත් එය නව දේශපාලන සංස්කෘතිය බවත් චන්දන සූරියආරච්චි අවධාරණය කරනවා.

Latest News
අපි පාසල් උත්සවවලට යන්නේ දරුවන්ට නව දැනුම සහ ආකල්ප දෙන්න - මාලිමා මන්ත්‍රී
Local
14 June 2026
අපි පාසල් උත්සවවලට යන්නේ දරුවන්ට නව දැනුම සහ ආකල්ප දෙන්න - මාලිමා මන්ත්‍රී
Local
13 June 2026
ගෝලීය අර්බුද හමුවේත් ඉන්දියාව පෙරට: 7.7%ක ආර්ථික වර්ධනයක් සමඟ ලොව වේගවත්ම ප්‍රධාන ආර්ථිකය ලෙස ස්ථාවර වෙයි
Local
13 June 2026
බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක්
Local
13 June 2026
ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි
Local
13 June 2026
පාසල් රග්බි: ඉසිපතනය පරදා සාන්ත පීතර විද්‍යාලයට ජයක්
Local
13 June 2026
පාසල් රග්බි: ශ්‍රී සුමංගල විද්‍යාලය පරදා තර්ස්ටන් විද්‍යාලයට විශිෂ්ට ජයක්
Local
13 June 2026
පාසල් රග්බි: සාන්ත තෝමස් විද්‍යාලය පරදා ආනන්ද විද්‍යාලයට විශිෂ්ට ජයක්
Local
13 June 2026
පාසල් රග්බි: රාජකීය විද්‍යාලය පරදවා ත්‍රිත්ව විද්‍යාලයට දැවැන්ත ජයක්
Local
13 June 2026
රට හදන්න අපිට ශක්තිය තියෙනවා.. බලය දුන්නොත් කරලා පෙන්වන්නම් - හිටපු ජනපති මහින්ද
Local
13 June 2026