ඩුබායි හි අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මෝදර නිපුන නමැත්තාගේ සහෝදරයා වන චතුර දිල්රුක්ශාන් නැමැත්තාට පැය 72 ක රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.
එමෙන්ම ඔහු සමග මෙරටට රැගෙන ආ බ්ලූමැන්ඩල් සංඛ නමැත්තාට ද හෙට දිනයේදී රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (13) රාත්රියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට රැගෙන එනු ලැබුවා.
පසුව පැය 14 ක කාලයක් සදහා බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරීන් භාරයේ තබා ගනිමින් අද පෙරවරුවේ කොළඹ උතුර අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ලබා දෙනු ලැබුවා.

Latest News
කළින්ට වඩා මේ සැරේ ඩෙංගු දරුණුයි.. ගොඩාක් අයට හැදෙන්න පුළුවන්.. - සෞඛ්‍ය නි. ඇමති
Local
14 June 2026
කෝපායි පොලිසිය විවෘත කෙරේ
Local
14 June 2026
රට පුරා ඩෙංගු දැඩි අවදානමක: මර්දන සතිය හෙට සිට ඇරඹේ!
Local
14 June 2026
පේරාදෙණිය රෝහලේ නවීකරණය කළ හදිසි අනතුරු ඒකකය සහ ප්‍රධාන රසායනාගාරය විවෘත කෙරේ:
Local
14 June 2026
වෙස්ලි විද්‍යාලය පරදා සහිරා විද්‍යාලයට 38-24ක විශිෂ්ට ජයක්
Local
14 June 2026
ඉංගිරිය පොලිසියේ සැරයන්වරයකු නිල නිවාසය අසල බිම වැටී මියගිහින්
Local
14 June 2026
මත්ද්‍රව්‍ය පානය කර බස් රථ ධාවනය කළ රියැදුරන් සහ සහායකයින් පස් දෙනෙකු හොරණදී කොටු
Local
14 June 2026
මෝදර නිපුන නමැත්තාගේ සහෝදරයාට පැය 72 ක රැඳවුම් නියෝග
Local
14 June 2026
G-7 රාජ්‍ය නායක හමුව හෙට ඇරඹේ
Local
14 June 2026
"ඩුබායි තාරුගේ" මත්ද්‍රව්‍ය බෙදූ අඹුසැමි යුවළක් කොටු
Local
14 June 2026