ඉංගිරිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙක් බට නිවාසය අසල බිම වැටී මියගොස් සිටියදී සොයා ගත් බව ඉංගිරිය පොලිසිය පවසනවා.
ඊයේ (13) උදෑසන 6.00 ට පමණ පොලිසිය අසල මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකු මෙම සිදුවීම දැක පොලිසියට දැනුම් දී තිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.
පොලිස් නිලධාරින් පැමිණ පරීක්ෂා කර බලන විටත් ඔහු මිය ගොස් සිට ඇති අතර සිරුර ඉංගිරිය රෝහල වෙත රැගෙන යෑමට කටයුතු කර තිබූ බවයි වාර්තා වන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ පොලිස් සැරය්න් (41091) ඉන්ද්‍රජිත් මුදලිගේ නමැති 57 හැවිරිදි වියේ පසුවෙන හොරණ, රත්නපුර පාර, සව්ගස් හන්දිය ප්‍රදේශයේ පදිංචි නිලධාරියෙක් බවයි පොලිසිය පැවසුවේ.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ දී ඊයේ (13) සවස පවත්වා ඇති අතර, අවසන් කටයුතු හෙට (15) සිදුකෙරන බවයි පොලිසිය සඳහන් කළේ.
Latest News
පේරාදෙණිය රෝහලේ නවීකරණය කළ හදිසි අනතුරු ඒකකය සහ ප්‍රධාන රසායනාගාරය විවෘත කෙරේ:
Local
14 June 2026
වෙස්ලි විද්‍යාලය පරදා සහිරා විද්‍යාලයට 38-24ක විශිෂ්ට ජයක්
Local
14 June 2026
ඉංගිරිය පොලිසියේ සැරයන්වරයකු නිල නිවාසය අසල බිම වැටී මියගිහින්
Local
14 June 2026
මත්ද්‍රව්‍ය පානය කර බස් රථ ධාවනය කළ රියැදුරන් සහ සහායකයින් පස් දෙනෙකු හොරණදී කොටු
Local
14 June 2026
මෝදර නිපුන නමැත්තාගේ සහෝදරයාට පැය 72 ක රැඳවුම් නියෝග
Local
14 June 2026
G-7 රාජ්‍ය නායක හමුව හෙට ඇරඹේ
Local
14 June 2026
"ඩුබායි තාරුගේ" මත්ද්‍රව්‍ය බෙදූ අඹුසැමි යුවළක් කොටු
Local
14 June 2026
උස්වැටකෙයියාව වෙරළෙන් සහ මාවතගම ළිඳකින් මෘත ශරීර දෙකක් හමුවේ
Local
14 June 2026
යුද හමුදා බුද්ධි තොරතුරකින් මහා පරිමාණ කංසා හේන් 2ක් වටලයි
Local
14 June 2026
සමාජ මාධ්‍ය නීති උල්ලංඝනය කළ පකිස්ථානුවන් 3,500ක් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරයි
Local
14 June 2026