මහනුවර නගරයේ පවතින රථ වාහන තදබදයට විසඳුමක් ලෙස ලංකා මෙට්‍රෝ බස් ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
ලෝක බැංකු ආධාර මත ඉදිවන මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තය කේන්ද්‍ර කරගනිමින් ප්‍රමුඛතා මන්තීරු ඔස්සේ ප්‍රධාන මාර්ග 4 ක් තුළ මෙම සේවාව ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
මෙම ව්‍යාපෘතිය ඩිජිටල් තොරතුරු පද්ධති, පහසුවෙන් බස් රථයට ගොඩවිය හැකි වේදිකා සහ ස්මාර්ට් කාඩ්පත් තාක්ෂණය වැනි නවීන පහසුකම්වලින් සමන්විත වනවා.
මෙමඟින් නගරයේ ඓතිහාසික උරුමය සුරකින අතර සියලු මගී ජනතාවට කාර්යක්ෂම, ආරක්ෂිත සහ පහසු ගමනක් සැලසීමට අපේක්ෂිතයි.

Latest News
යුද හමුදා බුද්ධි තොරතුරකින් මහා පරිමාණ කංසා හේන් 2ක් වටලයි
Local
14 June 2026
සමාජ මාධ්‍ය නීති උල්ලංඝනය කළ පකිස්ථානුවන් 3,500ක් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරයි
Local
14 June 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය මර්දනයට ගන්න එපා - විජයදාස රාජපක්ෂ
Local
14 June 2026
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
Local
14 June 2026
යතුරුපැදි අනතුරු දෙකකින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
14 June 2026
වත්මන් පාලනය රාජ්‍ය සේවකයා, දේශපාලඥයා මෙන්ම සමස්ත ජනතාවම මර්දනය කරමින් සිටිනවා: නාමල් රාජපක්ෂ
Local
14 June 2026
කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාවට ලකුණු 37ක ජයක්
Local
14 June 2026
උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කඩිනම් කෙරේ
Local
14 June 2026
රුසියානු රහස් තෙල් නැවක් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ භාරයට
Local
14 June 2026
ලෝක දුම්කොළ විරෝධී දින ජාතික සැමරුම හෙට
Local
14 June 2026