රාජ්‍ය සේවය තුළ තවමත් සොරකම් සිදුවන බවත් එමනිසා රජය ජනතාවගෙන් බැනුම් අහන බවත් ලාල්කාන්ත අමාත්‍යවරයා පවසනවා.
රටතුළ මුදල් පිළිබඳ කිසිඳු ගැටළුවක් නොමැති බවත් ගැටළුව ඇත්තේ සොරකම් සිදුවීම බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ලාල්කාන්ත පවසා සිටියේ,
"දැන් රටේ තියෙන්නේ සල්ලි නැති ප්‍රශ්නේ නෙමෙයි. රුපියල් 100ක් වෙන් කළාම රුපියල් 60යි වැඩ. රාජ්‍ය සේවයේ තාම හොරකම් වෙනවා. තාම මිනිස්සු බනිනවා. බනින්නේ අපිට" යනුවෙන්.

Latest News
ඩොනල්ඩ් ට්‍රම්ප් අද 80 වැනි විය සපුරයි
Local
14 June 2026
උඩරට දුම්රිය මාර්ගය මේ වසර අවසන් වීමට පෙර යථා තත්ත්වයට : නි. ඇමති ප්‍රසන්න
Local
14 June 2026
අමෙරිකා - ඉරාන සාම ගිවිසුමේ සහයට කටාරයත් පැමිණෙයි
Local
14 June 2026
අලුත්ගමදී මුහුදේ නෑමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් දිය රළකට හසුවී ජීවිතක්ෂයට
Local
14 June 2026
තාමත් හොරකම් සිදුවෙන නිසා මිනිස්සු අපිට බනිනවා - ලාල්කාන්ත
Local
14 June 2026
ඔක්තෝම්බර් - නොවැම්බර් ලංකාවට ලොකු ගංවතුරක්! - කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
Local
14 June 2026
පොසොන් උත්සවයට තවමත් රජයෙන් කිසිම සූදානමක් නෑ - මිහින්තලා විහාරාධිපති
Local
14 June 2026
ඩී. එස්. පිල පරදා විද්‍යා විද්‍යාලයට 37-36 ක තියුණු ජයක්
Local
14 June 2026
කළින්ට වඩා මේ සැරේ ඩෙංගු දරුණුයි.. ගොඩාක් අයට හැදෙන්න පුළුවන්.. - සෞඛ්‍ය නි. ඇමති
Local
14 June 2026
කෝපායි පොලිසිය විවෘත කෙරේ
Local
14 June 2026