අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 80 වැනි ජන්ම දිනය අදට (14) යෙදී තිබෙනවා.
1946 වසරේ ජූනි මස 14 වැනිදා නිව්යෝර්ක්හිදී උපත ලද ට්‍රම්ප් ජනාධිපති ධුරය දරන අතරතුර වයස අවුරුදු 80 සීමාව පසුකළ දෙවැනි අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වනවා.
එමෙන්ම අමෙරිකාවේ ජනාධිපති ධූරය හොබවන වයස්ගතම පුද්ගලයා බවට පත්වීමේ වාර්තාව දෙසට ද ජනපති ට්‍රම්ප් ළඟාවෙමින් සිටිනවා.
ට්‍රම්ප්ගේ 80 වැනි උපන්දිනය වෙනුවෙන් ෆ්ලොරිඩා හි පිහිටි ඔහුගේ සුප්‍රසිද්ධ 'Mar-a-Lago' හිදි විශේෂ උත්සවයක් පැවැත්වීමට ද නියමිතයි.
එමෙන්ම ජනපති ට්‍රම්ප් මේ වනවිට යහපත් ශාරීරික සහ මානසික සෞඛ්‍ය මට්ටමකින් පසුවන බව ද ඔහුගේ වෛද්‍ය කණ්ඩායම පවසනවා.
ට්‍රම්ප්ගේ උපන්දිනය නිමිත්තෙන් ධවල මන්දිර පරිශ්‍රයේ "UFC Freedom 250" තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.
කෙසේවෙතත් මෙම තරගය ධවල මන්දිර පරිශ්‍රයේ පැවැත්වීම සම්බන්ධයෙන් අමෙරිකානුවන් අතර මතභේදයක් පවතින බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Latest News
ඩොනල්ඩ් ට්‍රම්ප් අද 80 වැනි විය සපුරයි
Local
14 June 2026
උඩරට දුම්රිය මාර්ගය මේ වසර අවසන් වීමට පෙර යථා තත්ත්වයට : නි. ඇමති ප්‍රසන්න
Local
14 June 2026
අමෙරිකා - ඉරාන සාම ගිවිසුමේ සහයට කටාරයත් පැමිණෙයි
Local
14 June 2026
අලුත්ගමදී මුහුදේ නෑමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් දිය රළකට හසුවී ජීවිතක්ෂයට
Local
14 June 2026
තාමත් හොරකම් සිදුවෙන නිසා මිනිස්සු අපිට බනිනවා - ලාල්කාන්ත
Local
14 June 2026
ඔක්තෝම්බර් - නොවැම්බර් ලංකාවට ලොකු ගංවතුරක්! - කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
Local
14 June 2026
පොසොන් උත්සවයට තවමත් රජයෙන් කිසිම සූදානමක් නෑ - මිහින්තලා විහාරාධිපති
Local
14 June 2026
ඩී. එස්. පිල පරදා විද්‍යා විද්‍යාලයට 37-36 ක තියුණු ජයක්
Local
14 June 2026
කළින්ට වඩා මේ සැරේ ඩෙංගු දරුණුයි.. ගොඩාක් අයට හැදෙන්න පුළුවන්.. - සෞඛ්‍ය නි. ඇමති
Local
14 June 2026
කෝපායි පොලිසිය විවෘත කෙරේ
Local
14 June 2026