පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර සහ එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන නම් කර තිබෙනවා.
නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර සහ එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන නම් කර තිබෙනවා.
Latest News
හැකර්වරුන්ගේ වීඩියෝ එළියට දැම්මොත් හර්ෂව සභාපතිකමෙන් අයින් කරනවා! ආණ්ඩු පක්ෂයෙන් තර්ජන එල්ල වූ බව අජිත් පී. පෙරේරා හෙළි කරයි
Local
16 June 2026
'දිට්වා' ආපදාවෙන් බලපෑමට ලක් වූ පූජනීය ස්ථාන යළි ගොඩනැංවීමේ වැඩසටහන අනුමැතිය
Local
16 June 2026
පෙර අභියෝග ජයගත්තා ලෙසින්ම ඩෙංගු අභියෝගයත් සාමූහිකව ජය ගනිමු - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
Local
16 June 2026
ලෙබනනය, සිරියාව සහ ගාසා තීරයෙන් තම හමුදා ඉවත් කර නොගන්නා බව ඊශ්‍රායල අගමැති කියයි
Local
16 June 2026
ගාල්ල ජාතික රෝහලේ පිළිකා ඒකකයේ ට්රාන්ස්ෆෝමරයක හදිසි ගින්නක්
Local
16 June 2026
යෝෂිත රාජපක්ෂගේ පෙත්සම පිළිබඳ අභියාචනාධිකරණ නියෝගය ජූලි 03 වැනිදා
Local
16 June 2026
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන්නැයි ඉල්ලා ගෝඨාභයගෙන් පෙත්සමක්
Local
16 June 2026
ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වැඩ අරඹයි!
Local
16 June 2026
ඉන්දියාවේ ''ටෙලිග්‍රෑම්'' ජුනි 22 දක්වා අවහිර කෙරේ
Local
16 June 2026
ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ ලක්විජය බලාගාරය නිරීක්ෂණය කරයි
Local
16 June 2026