ඩෙංගු අවධානම ඉහළ ගොස් ඇති නිසා උණ රෝගය වැළඳී පැය 48 කට පසු ළමයින්ගේ රුධිර පරීක්ෂාවක් සිදුකළ යුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය විරාජ් ජයසිංහ පවසනවා.
කොළඹ අද (16) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
මේ අතර දැනට සිදුකර ඇති පරීක්ෂාවන්ට අනුව පාසල් පද්ධතිය ආශ්‍රිතව ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන වැඩි වශයෙන් වාර්තා වි ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට අද එක්වෙමින් කියා සිටියා.
එමෙන්ම ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික වැඩසටහනට සමගාමීව දිවයිනේ සියලු පාසල්, පෙරපාසල් සහ අධ්‍යාපන ආයතන ඉලක්ක කරගනිමින් අනිද්දා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

Latest News
ලෝක වෙළදපොළේ බොරතෙල් මිල තවත් පහළට
Local
16 June 2026
පාකිස්ථානයේ ළමා මෙහෙකාර සේවය වැළැක්වීමේ නීති ක්‍රියාත්මක වීම සතුටුදායක මට්ටමක නෑ - සෑම නිවාස හතරකින්ම එකක ළමා සේවකයන්!
Local
16 June 2026
උණ ගැනී පැය 48න් ළමයින්ගේ ලේ පරීක්ෂා කරන්නැයි දැනුම්දීමක්
Local
16 June 2026
පෞරාණික වටිනාකමක් ඇති පාෂාණයක් කෝටි 2කට විකුණන්න ගිය 5ක් පුල්මුඩේදී කොටු
Local
16 June 2026
"සලේට දක්වන අනුකම්පාව විමල්ගේ නෝනටත් දැක්වුවා නම් හොඳයි" - මාලිමා මන්ත්‍රිනී ඔෂානි
Local
16 June 2026
සලේගේ බිරිඳ සහ CID නිලධාරීන් මානව හිමිකම් කොමිසම හමුවට
Local
16 June 2026
"විමල්, උදය, දිලිත් ඇතුළු පිරිසගේ භාෂණයේ නිදහසට බාධා කිරීම නීති විරෝධීයි" - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය
Local
16 June 2026
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 5ක ආරක්ෂක හා වෛද්‍ය උපකරණ
Local
16 June 2026
අධිකරණ අපහාසයට මුවාවී පුරවැසියන්ගේ භාෂණයේ සහ හෘද සාක්ෂියේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම් දිනන දකුණ සාමූහිකය දැඩි සේ හෙළා දකී
Local
16 June 2026
වයෝවෘද්ධ මවකගේ අත්පා ගැට ගසා කොල්ල කෑ අයෙක් ගම්මු අල්ලයි
Local
16 June 2026