Sports17 June 2026

රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල 02 වැනි ස්ථානයට

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග, නවතම ලෝක ශ්‍රේණිගත කිරීම්වල 02 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes