බදුල්ල නානුඔය අතර මගී දුම්රිය ධාවනය එළඹෙන 20 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
දිට්වා සුළි කුණාටුවෙන් හානී වූ උඩරට මාර්ගයේ මේ වන විට නානුඔය සිට අඹේවෙල දක්වා හානී වූ දුම්රිය මාර්ගයේ පිලිසකර කිරීමේ කටයුතු මේ වන අවසන් කිරීමට හැකිව ඇති බව සඳහන්.
ඒ අනුව උඩරට මාර්ගයේ නානුඔය සිට බදුල්ල දක්වා කොටසේ දුම්රිය ගමනාගමන කටයුතු මේ මස 20 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.
විශේෂ කාලසටහනක් යටතේ ධාවනය සිදු කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත්තේ.
උඩරට මාර්ගයේ තවදුරටත් රඹුක්කන සිට නානුඔය දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක හානී වූ මාර්ගයේ නඩත්තු කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

Latest News
නීතිවිරෝධී ලෙස උපයා ගත් බවට සැක ගාල්ලේ කෝටි හතරක දේපොළක් තහනමට
Local
18 June 2026
යාපනයේ අයෙකුගේ මත් ජාවාරමෙන් ඉපැයූ දේපළක් තහනම් කෙරේ
Local
18 June 2026
අස්වැසුම දීමනා අද බැංකු ගිණුම්වලට
Local
18 June 2026
කුඩු කුමාරිගේ රුපියල් කෝටි 4ක දේපළ තහනම් කරයි
Local
18 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 339.06ක් ලෙස සටහන් වෙයි
Local
18 June 2026
චීන ඒකාධිකාරයට අභියෝග කරමින් රුසියාවේ විශාලතම දුර්ලබ ඛනිජ නිධියක් ඉන්දියාවට විවෘත වෙයි
Local
18 June 2026
ජුනි 20 වැනිදා සිට නානුඔය - බදුල්ල අතර දුම්රිය ධාවනය නැවතත්
Local
18 June 2026
"දැනට ලැබෙන්න තියෙන්නේ වැඩි මිලට ගත්තු ඉන්ධන: මිල අඩු කරන එක සලකා බලන්න වෙන්නේ ඉදිරියේදී" - නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත
Local
18 June 2026
උස්බෙකිස්ථානය පරදා කොළොම්බියාවට විශිෂ්ට ජයක්
Local
18 June 2026
සියලු පාසල් සහ පෙර පාසල් ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අද
Local
18 June 2026