හොට් ඩෝර්ග්, බගර්, පීසා, බිස්කට්, කේක්, බීම පැකට් ඇතුළු අධික සීනි සහිත ආහාර, තෙල් සහිත සහ සැකසූ මස් යොදා නිෂ්පාදනය කරන ලද ආහාර පාසල් ආපනශාලා තුළ විකිණීම තහනම් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න පවසනවා.
ඇය මේ බව කියා සිටියේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
එසේම ඊට අදාළව පාසල් ආපනශාලා නියාමනය සහ අධීක්ෂණය කිරීම සඳහා මාර්ගෝපදේශ සංග්‍රහයක්ද මේවන විට නිකුත්කර තිබෙනවා.
වර්තමානයේ පාසල් දරුවන් තුළ ස්ථූලතාව සහ අධික තරබාරුව සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බවයි සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන තිබෙන්නේ.
2024 ගෝලීය පාදක පාසල් සෞඛ්‍ය සමීක්ෂණයට අදාළව අවුරුදු 13ත් 17ත් අතර දරුවන්ගෙන් රැස්කරන ලද දත්ත අනුව 12%ක් අධිබරින් පෙළෙන බවයි හඳුනාගෙන ඇත්තේ.
එමෙන්ම එම දරුවන් අතරින් 3%ක් ස්ථූලතාවෙන්ද පෙළෙන බව වාර්තා වී තිබෙනවා.
එම සමීක්ෂණය අනුව දරුවන් 17.4%ක් කාබනීකෘත පාන වර්ග භාවිතයට හුරු වී සිටින බවද වාර්තා වනවා.
දරුවන් 28.5%ක් අධික ලුණු සහිත ආහාර පරිභෝජනයටද, 29%ක් දරුවන් අධික තෙල් සහිත ආහාරද පරිභෝජනයටද, 41%ක් දරුවන් අධික සීනි සහිත ආහාර පරිභෝජනයටද හුරු වී තිබෙනවා.
ඒ අනුව පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිසි කළමනාකරණයකින් පවත්වාගෙන යාම සඳහා පාසල්වල ආපනශාලා නියාමනය සහ අධීක්ෂණය කිරීමද අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
පාසල් පද්ධතිය තුළ පවතින ආපනශාලා සඳහා නව මාර්ගෝපදේශ සංග්‍රහයක් හඳුන්වා දීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණේ ඒ අනුවයි.

Latest News
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට ‘ශූරතා මුදු’ හඳුන්වා දෙයි
Local
17 July 2026
නවගමුවේ වෙඩිල්ලට, ඝාතනය වූ තරුණයාගේ මිතුරෙකු අල්ලයි : ඇමතුම් ලබාදුන් තරුණියක් ගැනත් තොරතුරු
Local
17 July 2026
සුපිරි ක්‍රිකට් පුරාවෘත්තයක් වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
Local
17 July 2026
මෙක්සිකෝවට රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක්
Local
17 July 2026
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුරගෙන් කඩිනම් පියවර: මීගමුව බන්ධනාගාර සිදුවීම ගැනත් විශේෂ අවධානයක්
Local
17 July 2026
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
Local
17 July 2026
හිටපු පොලිස්පතිවරයා සිය පුතෙකු සම්බන්ධ සිද්ධියකට කම්පනයෙන් සිටියා ද? : බිරිඳගෙන් ප්‍රකාශයක්
Local
17 July 2026
කාන්තා නිලධාරිනියගේ උකුළේ වාඩිවෙන්න ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
Local
17 July 2026
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
Local
17 July 2026