අ.පො.ස. (උ.පෙළ) විභාගය - 2026 උත්තරපත්‍ර ඇගයීම් කටයුතු සඳහා මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ පරීක්ෂකවරුන් වෙතින් ලැබී ඇති ඉල්ලීම් සලකා බලා, උත්තරපත්‍ර ඇගයීම් සඳහා මාර්ගගතව අයැදුම් කිරීමේ අවසාන දිනය 2026.06.26 දින තෙක් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය මඟින් ජුනි 26 දින තෙක් ඒ සඳහා මාර්ගගතව අයදුම් කළ හැකියි.
අයදුම්පත් යොමු කිරීමේ දී කිසියම් ගැටළුවක් මතු වුවහොත් සහාය සඳහා දුරකථන අංක 0113661122, 0113671568 මඟින් මාර්ගගත ශාඛාව හෝ දුරකථන අංක 0112785231, 0112785681 මඟින් පාසල් විභාග ඇගයීම් ශාඛාව ඇමතිය හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල් ඒ.එල්.එම්. ඉන්දික කුමාර සිංහලගේ පවසන්නේ.

Latest News
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ජනපති හමු වෙයි
Local
22 June 2026
ග්‍රාම නිලධාරී වසම් 600ක ඩෙංගු මර්දන වැඩසටහනක්
Local
22 June 2026
ඩෙංගු මර්දනයට ජූනි 24 සිට තෙදින ජාතික වැඩසටහනක්
Local
22 June 2026
වෙළෙඳ කටයුතු පහසු කරන National Single Window ජූලි අග සිට ක්‍රියාත්මකයි
Local
22 June 2026
රන් සම්මාන තුනක් දිනූ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගට හොරණදී උණුසුම් පිළිගැනීමක්
Local
22 June 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට සංවිධානාත්මක අපරාධ මර්දන පනතක් - ජනපති
Local
22 June 2026
අමෙරිකාවෙන් ඉරානයට තෙල් වෙළඳාම සඳහා පොදු බලපත්‍රයක්
Local
22 June 2026
ශ්‍රී ලංකා නාවික හමුදාවට අමෙරිකාවෙන් රුපියල් බිලියන 1.2ක උසස් චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
22 June 2026
2026 උසස් පෙළ උත්තරපත්‍ර ඇගයීම් අයැදුම්පත් කැඳවීම ජූනි 26 දක්වා දීර්ඝ කෙරේ
Local
22 June 2026
ප්‍රතිභා සම්පන්න භූමි සැලසුම් සංකල්පයෙන් හෙබි සුවිශේෂී කඩුවෙල නගර මධ්‍යයෙන් අභිනවයෙන් කරළියට පැමිණෙන නවතම නිවාස ව්‍යාපෘතිය, පෙර-විකිණුම් නිවාස වෙන්කරවා ගැනීමේ ශීඝ්‍රයෙන් ඉහළ යන ඉල්ලුමත් සමඟ සාර්ථකත්වයේ අරුණළු සනිටුහන් කරයි
Local
22 June 2026