ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක රෝහිත් ෂර්මා, ඉන්දියාවේ සිව්වැනි ඉහළම සිවිල් ගෞරව සම්මානය වන 'පද්ම ශ්‍රී' සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
ඒ ඊයේ (23) රාෂ්ට්‍රපති භවන් හි පැවැති පද්ම සම්මාන උළෙලේදී යි.
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දක්වන ලද විශිෂ්ට දායකත්වය අගයමින් ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු විසින් මෙම සම්මානය පිරිනමා තිබෙනවා.
රෝහිත් ෂර්මා මෙම ගෞරවයට පාත්‍ර වූයේ ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස 2024 විස්සයි20 ලෝක කුසලානය සහ 2025 ICC චැම්පියන්ස් කුසලානය ජයග්‍රහණය කරවීම ඇතුළු සුවිශේෂී දක්ෂතාවයන් හේතුවෙන්.
39 වැනි වියේ පසුවන රෝහිත් ෂර්මා සිය බිරිඳ වන රිතිකා සජ්දේ සමඟින් සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වී සිටියා.

Latest News
2026 මුල් මාස පහේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ඉක්මවයි
Local
24 June 2026
16න් පහළ දරුවන්ට සෝෂල් මීඩියා තහනම් කරන්න ෆයිසර් මුස්තාෆාගෙන් පනත් කෙටුම්පතක්
Local
24 June 2026
බෝ නොවන රෝග පාලනයට උපාධිධාරී ඖෂධවේදීන්ගේ සේවය ලබාගැනීමට නව වැඩසටහනක්
Local
24 June 2026
රෝහිත් ෂර්මා ඉන්දියාවේ සිව්වැනි ඉහළම සිවිල් සම්මානය වන 'පද්ම ශ්‍රී' සම්මානයෙන් පිදුම් ලබයි
Local
24 June 2026
රිය අනතුරුවලින් පදිකයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට
Local
24 June 2026
අතුරුදන් වූ තරුණියක සෙවීමට පොලිසිය මහජන සහය පතයි
Local
24 June 2026
තෙල්දෙණියේ භෞතචිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ සැකකාර පෙම්වතාගෙන් පොලිසියට පාපොච්චාරණයක්
Local
24 June 2026
විමල්ගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ්
Local
24 June 2026
භෞතචිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් යාපනයේදී කොටු වූ සැකකාර පෙම්වතාට ආධාර දුන් රියැදුරෙක් අත්අඩංගුවට
Local
24 June 2026
HelaGo මාස 5ක් තුළ කිලෝමීටර මිලියනයක කඩයිම පසුකරයි
Local
24 June 2026