ජාතික සංවර්ධන බැංකුව (NDB) තුළ සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන වෝහාරික සමාලෝචනයක (Forensic Review) අතුරු වාර්තාවක් එම බැංකුව වෙත ලැබී ඇති බව ඔවුන් නිවේදනය කරනවා.
ඒ අනුව මෙම විගණන කටයුතු සිදු කරනු ලබන්නේ 'ඩෙලොයිට් ටූෂ් ටෝමාට්සු ඉන්දියා' (Deloitte Touche Tohmatsu India LLP) ආයතනය විසින් වන අතර එම වාර්තාවේ සඳහන් කරුණු, මූලික සහ දර්ශක මට්ටමේ පවතින බවත්, වාර්තාවේ රහස්‍යභාවය ගිවිසුම අනුව සුරකින බවත් NDB බැංකුව අදාළ නිවේදනය හරහා පවසනවා.
කෙසේ වෙතත්, මේ දක්වා සිදුකර ඇති පරීක්ෂණ අනුව, අදාළ සැකකටයුතු ගනුදෙනුවල මුළු වටිනාකම රුපියල් 13,579,664,684/- (රුපියල් බිලියන 13.5කට අධික) ක් බවත් එම බැංකුව හෙළිදරව් කරනවා.
මෙම සිදුවීමට අදාළව NDB බැංකුව විසින් මීට පෙර අප්‍රේල් 2, 6 සහ 23 යන දිනවලදී ද කොටස් වෙළඳපොළට තොරතුරු වාර්තා කර තිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී අවශ්‍ය පරිදි වැඩිදුර තොරතුරු ලබා දෙන බවයි NDB බැංකුව අදාළ නිවේදනය හරහා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Latest News
රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක්: වෙළෙඳ ඇමති
Local
27 June 2026
සලේට හෘදයාබාධයක්: පවුලේ ආරංචි මාර්ග
Local
27 June 2026
දමිළ සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පී කේ. භාග්‍යරාජ් අභාවප්‍රාප්ත වෙයි
Local
27 June 2026
නවසීලන්තය පරදා බෙල්ජියමට ජය
Local
27 June 2026
රට හීන පෙන්නා ලක්ෂ 20ක් වංචා කළ කතකට වැඩ වරදී
Local
27 June 2026
දේශීය කර්මාන්තකරුවන් අපනයන ක්ෂේත්රයට යොමු කර ඩොලර් ආදායම ඉහළ නැංවීම රජයේ ඉලක්කයයි - ජනපති
Local
27 June 2026
ඊජිප්තුව සහ ඉරානය අතර තරගය සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
27 June 2026
NDB බැංකුවේ සැක ගණුදෙනුවෙන් සිදුවූ පාඩුව බිලියන 13.5ක් බවට ඉන්දීය Deloitte ආයතනයෙන් තහවුරු කරයි
Local
27 June 2026
'එවර් ලව්ලි' නෞකාවට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීම ඉරාන සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක්: ට්‍රම්ප්
Local
27 June 2026
අමෙරිකානු ඩිජිටල් සේවා සමාගම්වලට බදු ගහන රටවලට ට්‍රම්ප්ගෙන් 100%ක බද්දක්
Local
27 June 2026