රාජ්‍ය සේවකයින්ගේ ජීවන බර සැහැල්ලු කිරීමේ අරමුණින් සහන මිලට සහල් කිලෝ 20 බැගින් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
ඒ, අනුරාධපුර, විජයපුර ප්‍රදේශයේ ඊයේ (26) පැවති උත්සවයකට එක්වෙමින්.
එහිදී, සෑම රජයේ සේවකයෙකුටම නාඩු සහ කැකුළු සහල් අඩංගු කිලෝ 10 පැකට් දෙකක් වශයෙන් මෙම සහල් ප්‍රමාණය ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.
එහි විශේෂත්වය වන්නේ, රාජ්‍ය සේවකයින් ලබාගන්නා සහල් සඳහා එකවර මුදල් ගෙවීම වෙනුවට ගෙවීමේ ක්‍රමයට සහල් ලබාගැනීමට අවස්ථාව ලබාදීමයි.
මෙම සහල් පැකට් සතොස හෝ සමූපකාර වෙළෙඳසැල් මගින් රාජ්‍ය සේවකයින්ට ලබාගැනීමේ පහසුකම් සළසන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Latest News
දියතලාවේ බස් රථ අනතුරින් තුවාල ලැබූ 35ක් තවමත් රෝහලේ
Local
27 June 2026
ඉරානය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරය බහරේනය දැඩි ලෙස හෙළා දකී
Local
27 June 2026
අපරාධකරුවන්ට පාස්පෝට් හැදූ ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ්
Local
27 June 2026
වෙනිසියුලාවේ තවත් භූ කම්පනයක්
Local
27 June 2026
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් ගැන පැතිර යන කටකතා අසත්‍යයි
Local
27 June 2026
තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
Local
27 June 2026
ඩෙංගු රෝගීන් 50,000 පනී: මහනුවර පාසල්වලින් සියයට 59ක ඩෙංගු බෝවන තැන්
Local
27 June 2026
අමෙරිකානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවට ඉරානයෙන් නිවේදනයක්
Local
27 June 2026
දන්සල්වලදී ප්ලාස්ටික් භාවිතයෙන් වළකින්න: PHI සංගමයෙන් අනතුරු ඇඟවීමක්
Local
27 June 2026
පෑලියගොඩ මාළු මිල පහතට
Local
27 June 2026