පෙසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් අද සහ හෙට ගව ඝාතකාගාර වසා දමා ඇති පසුබිමක ගව මස් අලෙවි කිරීමට සූදානමක් තිබූ ගව ඝාතකාගාරයක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මඟින් වටලා තිබෙනවා.
රාගම, මහාබාගේ ප්‍රදේශයේ තිබූ මෙම ගව ඝාතකාගාරය වටලා ඇති අතර එහි තිබී මීගවයින්ගේ හිස්කබල්, ඇට කටු සහ පරිභෝජනයට ගත නොහැකි කොටස් ඉවත් කළ පසු කිලෝ ග්‍රෑම් 5,000කට අධික බරින් යුතු මස් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණයවී ඇත්තේ හෙටට යෙදී ඇති පොසොන් පොහොය නිමිත්තෙන් ගව ඝාතකාගාර වසා දමා ඇති බැවින් කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල හෝටල් සහ ආපනශාලා වෙත ගව මස් අලෙවි කිරීම සඳහා එම මී ගවයින් ඝාතනය කර ඇති බවයි.

Latest News
දැඩි උෂ්ණත්වය හේතුවෙන් ප්‍රංශයේ පුද්ගලයින් 1,000ක් අකාලයේ ජීවිතක්ෂයට
Local
28 June 2026
සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් ඉල්ලා අස්වීමට සැරසෙයි
Local
28 June 2026
අද සිට ජූනි 30 දක්වා මත්පැන්සල් වැසේ: අනුරාධපුරයේ කොට්ඨාශ 4කට විශේෂ නියෝගයක්
Local
28 June 2026
පොහොයට මස් විකුණන්න ගිය ගව ඝාතකාගාරයක් වටලයි
Local
28 June 2026
හිරු ශ්රද්ධාභිවන්ඳනා වැඩසටහන හෙට ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී සම්බුදු සසුනේ චිරපැවැත්ම වෙනුවෙන් කුළ දරුවන් සසුන්ගත කිරීමේ හිරු ශාසනාවතරණය ඇතුළු උතුම් පිංකම් මාලාවක් දවස පුරා
Local
28 June 2026
තද සුළං සහ රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
28 June 2026
ලොව පොහොසත්ම රට බවට ලංකාව පත්කරන්න කැබිනට් අනුමැතිය ලැබුණා - මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර
Local
28 June 2026
ලෝකයේ අලි පාරාදීසය බවට පොළොන්නරුව පත්කරනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
28 June 2026
අමෙරිකානු ප්‍රහාර මාලාවට ඉරානයේ දැඩි විරෝධය
Local
28 June 2026
මෙසී ලෝක කුසලාන තරග 7කදී අඛණ්ඩව ගෝල ගැසූ ලොව එකම ක්‍රීඩකයා
Local
28 June 2026